ආසියානු කුසලාන තරගාවලියේ ඉන්දියාව සමග පැවති තරගයෙන් කඩුළු 5ක තියුණු ජයක් හිමි කරගන්නට පාකිස්තාන කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් වුණා. කාසියේ වාසිය දිනූ පාකිස්තානු නායක...
ස්වාධීන පක්ෂ එකමුතුවේ සුසංයෝගයෙන් අද (04) දින මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රෙය්දී පැවැති මංගල මහා සමුළුවේදී “උත්තර ලංකා සභාගය” ජනගත කෙරුණි. මෙහිදී “උත්තර ලංකා සභාගයේ”...
ඊයේ රාත්‍රි 11.47 ට සිංගප්පූරු ගුවන් සේවයට අයත් එස්.කිව්. 468 දරන යානයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමඟ ඔහුගේ බිරිඳ අයෝමා රාජපක්ෂ ද දිවයිනට පැමිණි අතර, ඔවුන්...
2022 සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත අතුරු අයවැය කතාවට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. සංශෝධිත පනත් කෙටුම්පත මගින් 2022 වසර සදහා රුපියල් බිලියන 4,672ක් දක්වා වියදමේ 20%ක...
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන සඳහා එක්වන ලෙසට ශ්‍රී ලංකාවට ණය ලබාදී ඇති රටවල් වන චීනය, ඉන්දියාව ඇතුළු රටවල්වලින් ජපානය ඉල්ලීමක් කර තිබුණි. ජපානයේ ටෝකියෝ...
දිවයිනට පැමිණෙන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරෙන බව පොලිසිය පවසයි. ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය මාසයේ මෙරටට පැමිණීමට නියමිතව තිබුණද ආරක්ෂක හේතු මත පැමිණීම...
ඉදිරි මාස හතර සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අතුරු අයවැය වැඩි ඡන්ද 115 කින් සම්මත වී තිබෙනවා. අයවැයට පක්ෂව ඡන්ද 120 ක්ද විපක්ෂව ඡන්ද 5 ක්ද ලැබුණී. මීට අමතරව පාර්ලිමේන්තු...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල මට්ටමේ සාකච්ඡා සාර්ථක බවට වන දැනුම් දීමත් සමඟ ශ්‍රී ලංකාවේ ඩොලර් බැඳුම්කර වාර්තාගත වැඩිම අගයක් වාර්තා කර තිබෙනවා. මෙරටට පැමිණ...
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් 2019 වසරේ මරණීය දණ්ඩනය නියම වී සිටින විත්තිකරුවන් සිව් දෙනෙකුගේ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ගනු ලැබු තීරණයක් බල රහිත කරන්නැයි ඉල්ලා...
කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත මෙරට මතුපිට උද්ධමනය අගෝස්තු මාසයේදී සියයට 64යි දශම 3ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ එය ජූලි...