ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා (Fumio Kishida), ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සිය සුබපැතුම් එක් කර තිබෙනවා. ජනාධිපතිවරයා වෙත විශේෂ පණිවිඩයක් නිකුත් කරමින් ජපාන අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ ජපාන...
ආණ්ඩුව ඉදිරියට රැගෙන යාමට ජනාධිපතිවරයාට හා අග්‍රාමාත්‍යවරයාට සිය පූර්ණ සහයෝගය ලබා දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සිය ධුරයට පත් වීමෙන් පසු...
ඉන්දීය කොංග්රස් පක්ෂයේ මහලේකම් ප්‍රියංකා ගාන්ධි අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජීවන වියදම ඉහළ යාමට එරෙහිව දිල්ලි නගරයේ දී ඇය සිය පාක්ෂිකයන් සමග විරෝධතාවක නිරත වී තිබුණා. එහිදී...
සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළට පූර්ණ ආශිර්වාදය පළ කරන බව මහා සංඝරත්නය පවසනවා. ජනාධිපතිවරයා ඊයේ (05) පස්වරුවේ නාරාහේන්පිට, ඇල්විටිගල මාවතේ පිහිටි...
එළිසෙබෙත් මහ රැජින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබ පැතුම් පණිවිඩයක් එවා තිබේ. ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් මහ රැජිනගේ සුභ පැතුම් පණිවිඩය ජනාධිපති...
පාර්ලිමේන්තුවේ තුන්වන සැසිවාරය අරඹමින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවට පැමිණියා. සිය රාජාසන කතාවේදී ඔහු පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ වලට ආරාධනා කලේ සර්ව පාක්ෂික රජයක් සඳහා එක්වන...
හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාට එරෙහි අල්ලස් චෝදනාව සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කළ ත්‍රිපුද්ගල කමිටුව සිය වාර්තාව ඉදිරිපත් කර තිබෙනවා. ඒ, අමාත්‍යවරයා චෝදනාවලින් නිදහස්කරමින්.එම වාර්තාව...
මෙරට අට වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ රනිල් වික්‍රමසිංහ මහතාට පාකිස්ථාන ජනාධිපති ආචාර්ය අරීෆ් අල්වී විසින් සිය උණුසුම් සුබපැතුම් එක් කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ...
මැතිවරණයක් පැවැත්වෙන්නේ තවත් වසර දෙක හමාරකින් පසුව පමණක් බව අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අද පැවති උත්සවයකදී අවධාරණය කළා. අමාත්‍යවරයා සඳහන් කළේ රටේ පවතින දේශපාලන ප්රශ්නය මේ...
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට යළි ශ්‍රී ලංකාවට පැමිණීමට මෙය සුදුසු කාලය නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ජාත්‍යන්තර වෝල් ස්ට්‍රීට් ජර්නලය...