මෙරට ඉරාන තානාපති හෂේම් අෂ් ජාසා දේ විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නිතීඥ අලි සබ්රි මහතා හමු වී තිබෙනවා.විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඊයේ සිදු වූ මෙම හමුවේ දී...
ලෝකයේ විශාලතම ප්රජාතන්ත්රවාදී රාජ්‍යයක් වන ඉන්දියාව අද (15) දින සිය 75 වන නිදහස් දිනය සමරනවා.මෙම දිනය සියලුම ඉන්දියානුවන් විසින් සිහිපත් කරන්නේ 1947 වර්ෂයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයයේ පීඩනයේ...
හමුදා පාලනය යටතේ පවතින මියන්මාරයේ උසාවියක් විසින්, බලයෙන් පහ කරන ලද නායිකා අවුන්සාන් සුකීට තවත් දූෂණ චෝදනා සම්බන්ධයෙන් වරදකරු කර අමතර වසර හයක සිර දඬුවමක් නියම...
පවතින ආර්ථික අර්බුදයෙන් කෙටි කාලීනව සහ මධ්‍යකාලීනව රට ගොඩනැගීම සදහා කරුණු 10කින් සමන්විතවැඩපිළිවෙලක් රජයට ඉදිරිපත් කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා...
පලාත් පරිපාලනය හා සංවර්ධන ක්‍රියාවලිය ක්‍රමවත්ව පවත්වාගෙන යෑම මෙන්ම පලාත් සභාවේ වියදම් කළමණාකරනයේ වගකීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආණ්ඩුකාරවරුන් වෙත පවරා තිබෙනවා.ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ පළාත්...
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට තායිලන්තයට ඇතුලුවීමට අවසර දෙන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් ලැබී ඇතැයි එරට විදේශ කටයුතු අමාත්‍යංශය තහවුරු කරනවා. දෙරට අතර දීර්ඝ කාලීන සබඳතා...
2022 අයවැය සංශෝධන පනත් කෙටුම්පත අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. ඒ, පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක විසින්. මේ වන විටත් පාර්ලිමේන්තු සැසිවාරය ක්‍රියාත්මක යි.
කිසිදු තනතුරක් බලාපොරොත්තු නොවී ජනාධිපතිවරයාට සහය දැක්වීමට සුදානම් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ කොළඹ අද (07) පැවති උත්සවයකට එක්වෙමින්....
විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා, චීන සහ ජපාන විදේශ කටයුතු අමාත්‍යවරුන් හමුවී තිබෙනවා.ඒ, කාම්බෝජයේ පැවැත්වෙන ආසියාන් කලාපීය සංසදයට සමගාමීවයි. විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි සහ...
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් (Antonio Guterres) මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සුභාශිංසන එක් කර තිබෙනවා. ජනාධිපතිවරයා වෙත පසුගිය (03) දා විශේෂ සුබපැතුම් පණිවිඩයක් නිකුත්...