ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජිත ණය පහසුකම් පිළිබඳ එහි නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීම සඳහා මෙරට නියෝජිතයින් පිරිසක් ඇමරිකාව බලා පිටත්ව යෑමට නියමිතයි. ඔවුන් ලබන මස 06 වනදා...
ලක්දිව සෑම දරුවෙකුටම පළමුවන ශ්‍රේණියේ සිට සරසවි අධ්‍යාපනය නිමවන තුරු නොමිලේ අධ්‍යාපනය ලබාගැනීමට හැකි වන අයුරින් නිදහස් අධ්‍යාපනයක් නිර්මාණය කළ ලංකාවේ ප්‍රථම අධ්‍යාපන ඇමති ආචාර්ය සී....
හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට, ඔහුගේ දරුවන් තිදෙනෙකුට සහ ට්‍රම්ප් පදනමට එරෙහිව නිව්යෝර්ක් නීතිපතිවරයා විසින් නඩුවක් ගොනු කර තිබෙනවා. මෙම නඩුකරය හරහා නිව්යෝර්ක් නීතිපතිවරයා හිටපු ජනාධිපතිවරයාට...
අභාවප්‍රාප්ත දෙවන එලිසබෙත් මහ රැජිනගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවසන් ගෞරව දක්වා තිබෙනවා. ඒ බ්‍රිතාන්‍යයේ වෙස්ට්මින්ස්ටර් මාලිගයේදියි. එම අවස්ථාවට ජනාධිපති ආර්යා මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියද එක්ව සිටියා....
ජනාධිපති රනිල් වික්‍රමසිංහ බ්‍රිතාන්‍යයේ වෙස්ට්මිනිස්ටර් මාලිගය වෙත පැමිණ තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ජනාධිපතිවරයා අභාවප්‍රාප්ත දෙවැනි එලිසබෙත් රැජිනගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට දේහය තැන්පත් කර ඇති...
ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ස්ටීව් හැන්ක්ගේ උද්ධමන ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව පහළට පැමිණ තිබෙනවා. ස්ටීව් හැන්ක්ගේ උද්ධමන ශ්‍රේණිගත කිරීම් රාජ්‍යයන්වල ආර්ථිකය පිළිබඳ විශ්ලේෂණයන් සඳහා භාවිත වන...
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඝාතනය කිරීමේ උත්සාහයක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. කෙසේ වෙතත් අදාළ සිදුවීම පිළිබඳව වාර්තා කර ඇති නාලිකා සඳහන් කර ඇත්තේ අදාළ...
ඊයේ (14) කියෙව්හි දී සිදු වූ රිය අනතුරකින් යුක්රේන ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අදාළ රිය අනතුර සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය...
අභාවප්‍රාප්ත දෙවැනි එලිසබෙත් මහ රැජිනගේ දේහය බකිංහැම් මාලිගාවේ සිට විචිත්‍ර පෙරහරකින් අද ලන්ඩන් නුවර වෙස්ට්මිනිස්ටර් ශාලාව හෙවත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට රැගෙන එනු ලැබුවා. මහජන ගෞරවය දැක්වීම සඳහා...
ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ලෙස ඇතුළු වූයේයැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ප්‍රවීණ නිළි දමිතා අබේරත්න මහත්මිය රුපියල් ලක්ෂ පහක ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස...