රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් බෙලරූස් ජනපති ඇලෙක්සැන්ඩර් ලුක්ෂෙන්කෝ අතර හමුවක් සිදුව තිබෙනවා. මෙම හමුවේදී රුසියාව සහ යුක්රේනය අතර පවතින යුදමය තත්වය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ...
දූපත් රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය සමග කටයුතු කිරිමේ දී සියලු රටවල් සමග මිත්‍රශීලි පිළිවෙතක් අනුගමනය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කරනවා. ලෝක බලවතුන්ගේ...
බන්ධනාගාරගත කර සිටින අන්තර් ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ජනවාරි මස 17 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
2022 වසරේ පළමු භාගයේදී ශ්‍රම වෙළඳපොල ආශ්රිත බොහෝ දර්ශක යහපත් අතට හැරී ඇති බව මහ බැංකුව පවසනවා. ඒ අනුව 2021 වසරට සාපේක්ෂව ආර්ථික වශයෙන් සක්‍රීය ජනගහණය...
පාකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ කිසිදු ප්‍රකාශයක් විකාශය නොකරන ලෙසට පාකිස්ථාන විද්‍යුත් මාධ්‍ය නියාමන අධිකාරිය එරට මාධ්‍ය ආයතන වෙත දැනුම් දී තිබෙනවා. වෙඩි ප්‍රහාරයට ලක්වීමෙන් අනතුරුව...
මේ සතිය තුළ ඉන්ධන මිලේ සංශෝධනයක් සිදු නොකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කළා. මිල සූත්‍රයට අනුව සාමාන්‍යයෙන් සෑම මසකම පළමුවැනිදා සහ 15...
බ්‍රිතාන්‍ය නව අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්වූ රිෂී සුනාක් තෙවැනි චාල්ස් රජු විසින් නිල වශයෙන් නව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමට නියමිතය. අනිත් අපේක්ෂකයා වූ පෙනී මෝර්ඩන්ට්...
චීන ජනාධිපති ෂි ජින් පින්ග් තෙවැනි වරටත් එරට ජනාධිපති ලෙස තේරී පත් වුණා. එරට වත්මන් අග්‍රාමාත්‍යවරයා වන ලී කෙචෑන් එළැඹෙන මාර්තු මාසයේදී විශ්‍රාම යාමට නියමිත අතර...
චීනයේ ජාතික ආරක්ෂාව තර කිරීමට එරට ජනාධිපති ෂී ජින්පිං තීරණය කර තිබෙනවා. ජාතික ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය රටකට වැදගත්ම අංගයක් බවයි ජනාධිපතිවරයා ඊයේ(20) ප්‍රකාශ කළේ. රට අභ්‍යන්තරයේ...
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන ඡන්ද විමසීම අද පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වන විවාදයේ දෙවන දිනය අදයි. 22 වන...