43 සේනාංකය හා සම්බන්ධ වී සිටින නියෝජිතයන් එලඹෙන පළාත් පාලන ඡන්දය සඳහා තනි තනිවත් පුද්ගල එකතූන් ලෙසත් මිතුරු පක්ෂ සමඟ ඇති කරගන්නා එකඟතාවන් මතත් ඉදිරිපත් වීමට...
සියලුම දිස්ත්‍රික්කවල තේරීම්භාර නිලධාරීන් විසින් පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් භාරගත යුතු බවට දන්වමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් ලිපියක් නිකුත් කර තිබේ. මැතිවරණ කොමසාරිස් ජනරාල්...
ශ්‍රී දළදා වහන්සේට අපහාස වන අයුරෙන් ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සේපාල් අමරසිංහ ලබන 17 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්...
බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් කොළඹ පෝට් සිටියේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබේ. ඔහු මෙම චාරිකාවට එක්වී ඇත්තේ ආයෝජකයින් අතර පෝට් සිටි ව්‍යාපෘතිය ප්‍රචලිත කිරීමේ පියවරක්...
මියන්මාරයේ හිටපු නායිකා අවුන්සාන් සුකීට තවත් වසර 07ක සිරදඬුවමක් එරට හමුදා අධිකරණය මගින් පනවා තිබෙනවා. ඒ සමඟ ඇගේ දඬුවම් කාලය වසර 33ක් දක්වා දීර්ඝ වනවා. අවුන්සාන්...
මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන්ට එරට අපරාධ අධිකරණය විසින් වසර 11ක සිරදඬුවමක් නියම කර තිබෙනවා. එම තීන්දුව ලබාදුන්නේ මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාට...
රුසියානු ප්‍රහාර හමුවේ නොසැළී සිය නත්තල සමරන ලෙස යුක්රේන ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි ජනතාවගෙන් ඉල්ලා තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කළේ ඊයේ දිනයේද යුක්රේනයේ කර්සොන් නගරයට රුසියානු ගුවන්...
අමාත්‍යාංශ 08ක විෂය පථයන්වල සංශෝධන කිහිපයක් සිදුකරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝග පරිදි නිකුත් කළ එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ ඊයේ...
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කුලපති ලෙස විශ්‍රාමික ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා පත්කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අදාළ පත් කිරීම සිදුකර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන්...
දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් අද (23) කොළඹට කැඳවා තිබෙනවා. මාර්තු 20 වැනිදාට පෙර පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ මූලික...