අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු පිරිස ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අද (24) කඩුවෙල මහෙස්ත්‍රාත්වරයා නියෝග කර සිටියා. ඊයේ...
ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් හදිසියේම යුක්රේනයේ කියෙව් අගනුවරට ගොඩබැස තිබෙනවා. ඒ හරියටම රුසියාවේ ආක්රමණයේ පළමු සංවත්සරයට දින තුනකට පෙරයි. යුක්රේනයට ගොඩ බට ඇමරිකානු ජනාධිපතිවරයා කියා සිටියේ...
ජනාධිපති ප්රමුඛ රජයේ විශේෂ ඉල්ලීම මත 75 වැනි නිදහස් දිනය සැමරීම වෙනුවෙන් සංවිධාන කෙරුණු මෙරට පස්වන ජනරජ පෙරහැර අතිඋත්කර්ෂවත් අන්දමින් මහනුවර නගරය පුරා විථි සංචාරය කිරීම...
මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාගේ නිල කාර්යාලයට මුද්‍රා තැබීමට කොල්ලුපිටිය පොලීසිය කටයුතු කර තිබෙනවා. කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් අධිකරණ නියෝගයකට අනුව මෙලෙස ඔහුගේ කාර්යාලය...
අද සිට ක්‍රියාත්මක වන පරිදි 66%කින් විදුලි ගාස්තු ඉහළ නැංවීමට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය අද පස්වරුවේ හිමිවු බව විදුලිබල මණ්ඩලය පවසනවා. ඒ අනුව අදාළ ගාස්තු සංශෝධනය...
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 100ක් මේ වනවිට ලබාදී තිබෙන බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා. අද මාධ්‍ය...
හිටපු අමාත්‍ය ඒ. එච්. එම් ෆවුසි මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දී තිබේ. අද පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ ඒ. එච්. එම්...
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට රජය විසින් ගෙන ඒමට යෝජිත නව ජාතික ආරක්ෂක පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට කඩිනමින් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ. අධිකරණ, බන්ධනාගාර කටයුතු...
පාකිස්ථානයේ හිටපු ජනාධිපතිවරයෙකු වන ෆර්වේස් මුෂාරෆ් අභාවප්‍රාප්ත වී තිබෙනවා. දිගුකාලයක් අසනීප තත්වයෙන් පසුවූ ඔහු ඩුබායිහි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදියි අද (05) මියගොස් ඇත්තේ. වසර අටකට ආසන්න...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද සවස 6.45ට ජාතිය ඇමතීමට නියමිතය. 75 වන නිදහස් දිනය නිමිත්තෙන් ජනාධිපතිවරයා මෙලෙස ජාතිය ඇමතීම සිදුකරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර...