සාපරාධී අපහාස නඩුවක් සම්බන්ධයෙන් ඉන්දීය කොංග්රස් නායක රාහුල් ගාන්ධිට ගුජරාට් ප්‍රාන්තයේ අධිකරණයක් විසින් වසර දෙකක සිර දඬුවමක් නියම කර තිබෙනවා. 2019 වසරේදී මැතිවරණ රැලියක් අතරතුර අගමැති...
ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (15) නැවත ඉහළ යාමක් සිදුව තිබෙනවා. ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක...
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් තෙන්යාහුගේ අධිකරණ ප්‍රතිසංස්කරණ ඇතුළු නව ආණ්ඩු ප්‍රතිසංස්කරණ යෝජනාවලට එරෙහිව එරට පවතින අඛණ්ඩ විරෝධතා මේ වන විට දසවන සතියටත් පැවැත්වෙනවා. ලක්ෂ 5කට අධික පිරිසකගේ...
පළාත් පාලන මැතිවරණය අප්‍රේල් 25 වනදා පැවැත්වීමට දින නියම කරමින් තේරීම්භාර නිලධාරීන් විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස්...
නාමල් රාජපක්ෂට හා චමල් රාජපක්ෂට කමිටු සභාපති ධූර හිමි වී තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු චමල් රාජපක්ෂ මහතා ආචාරධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස නිතරගයෙන්...
තුන්වැනි වරටත් චීනයේ ජනාධිපති ලෙස ෂී ජින්පිං අද පත් විය. චීන කොමියුනිස්ට් පක්ෂයේ ඒකමතික අනුමැතිය සහිතවයි. ඒත් සමගම මාඕ සේතුංගෙන් පසු චීනයේ සිටි බලවත්ම රාජ්‍ය නායකයා...
මෙරට සියලු විශ්ව විද්‍යාල ආවරණය වන පරිදි ආරම්භ කළ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩ වර්ජනය අද (10) දෙවන දිනටත් අඛණ්ඩව පැවැත්වෙන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ශ්‍යාම්...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විදෙස් ගමන් තහනම ලබන මස 20 වනදා සිට 30 වනදා දක්වා ඉවත් කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ගෝඨාගෝගමට...
පළාත් පාලන මැතිවරණය මාර්තු 19 වනදා පැවැත්විය යුතු බවට විපක්ෂයේ සියලුම පක්ෂ මැතිවරණ කොමිසමට ලිඛිතව දැනුම්දී තිබෙනවා. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිසම හමුවීම අවශ්‍ය...
පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීම සඳහා ඔහුගේ ලාහෝර් නගරයේ පිහිටි නිවසට පොලීසිය ඇතුළු වී තිබෙනවා. ත්‍යාග නීතිවිරෝධී ලෙස මිලදී ගැනීම සහ විකිණීමේ නඩුවක් සම්බන්ධයෙන්...