ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ රජයට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංගය පිළිබඳ විවාදය අද ඉන්දීය පාර්ලිමේන්තුවේදී ඇරඹුණා. මනිපූර් ප්‍රාන්තයේ ඇතිවී තිබෙන ප්රචණ්ඩත්වය සම්බන්ධයෙන් රජය නිසි අවධානයක් යොමු...
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ කිරීමේ යෝජනාව ඊයේ පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද 60කින් සම්මත වුණා. යෝජනාවට පක්ෂව ඡන්ද 122කුත් විපක්ෂව ඡන්ද 62කුත් ලැබුණා. මෙම යෝජනාව සම්මත...
වත්මන් මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව ගුවන් හමුදාපතිවරයා ලෙස අද සිය ධුරයේ වැඩ භාර ගත්තා. 1988 වසරේදී ශ්‍රිමත් ජෝන්...
ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ සිදු කළ සංචාරය නිම කොට ඊයේ (27) රාත්‍රියේ යළිත් මෙරටට පැමිණ තිබෙනවා. ඊයේ රාත්ර්රී 11.05ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට,...
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ නව කැඳවුම්කරු ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යාපීඨයේ ශිෂ්‍ය මධුෂාන් චන්ද්‍රජිත් තේරී පත්ව තිබෙනවා. රජරට විශ්ව විද්‍යාලයේ පැවති සැසිවාරයේදී එම තීරණය ගෙන...
පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් පැවති නඩු විභාගයක් සඳහා ඉදිරිපත්වීමට ඉස්ලාමාබාද් අධිකරණය වෙත පැමිණි අවස්ථාවේදී...
තුන්වන චාල්ස් රජු බ්‍රිතාන්‍යයේ නව රජු ලෙස වෙස්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේදී අද කිරුළ පළදිනු ලැබුවා.ඒ දෙස් විදෙස් ආරාධිතයන් 2000කගේ සහභාගීත්වයෙන්. බ්‍රිතාන්‍යයේ තෙවන චාල්ස් රජු සමග රජ බිසව...
දෙවන එලිසබෙත් රැජිනගේ අභාවයෙන් පසුව මහා බ්‍රිතාන්‍යයේ රජු ලෙස තේරීපත් වූ චාල්ස් කුමරුන්ගේ රාජාභිෂේකය අද (06) දිනයට යෙදී තිබෙනවා. ඒ අනුව ලන්ඩන් අගනුවර වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේදී...
හෙට දිනයේ දී පැවැත්වීමට නියමිත මැයි දින රැළි වෙනුවෙන් පොලිසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව ප්‍රකාශ කළේ කොළඹ, නුගේගොඩ,...
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ වන එකඟතා යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදුන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. එච්. එම් ෆවුසි මහතාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට සමගි ජන...