මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන්ගේ සමගි ජන බලවේගයේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) ලබාදුන් තීන්දුවත් සමඟ ඔවුන්ගේ මන්ත්‍රී ධූරද අහෝසි වන බව...
පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සමගි ජන බලවේගයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස් වී ඇති බව මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා පවසයි. ෆොන්සේකා මහතා අද (09) දිනයේ විශේෂ...
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (07) සමගි ජනබලවේගය ප්රමුඛ සන්ධානය සමග ගිවිසුම් ගතවීමට නියමිතව තිබෙනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ලේදී එය සිදු කිරීමට...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නම් කිරීම මීට සුළු මොහොතකට පෙර සිදුවිය. පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා...
නව ආර්ථික හා දේශපාලන ක්‍රමවේදය ඔස්සේ රට ඉදිරියට ගෙන යාමට එක්වීම විද්වතුන්ගේ මෙන්ම වෘත්තීයවේදීන්ගේ වගකීමක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා පවසන්නේ මැතිවරණ වේදිකාවල විවිධ...
2024 ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදීමට තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන බලමණ්ඩලය සහ මධ්‍යම කාරක සභාව...
හිටපු අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් අපේක්ෂකයෙකු ලෙස අද පෙරවරුවේ ඇප මුදල් තැන්පත් කර තිබේ. ඒ මහතා ජාතික ප්රජාතන්තවාදී පෙරමුණ වෙනුවෙන් ඉදිරිපත්...
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවෙන බවට අද (31) රැස්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පළාත් සභා...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමට නියමිත බව වාර්තා වනවා. ඔහු වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා මහතා ඇප මුදල් තැන්පත්...