හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළ කර තිබේ. ඒ අනුව ඊට අදාළ ගිවිසුම් අත්සන් කිරීම කොළඹ හුනුපිටිය ගංගාරාම විහාරස්ථානයේ...
රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර යලි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දැක්වීමට තීරණය කර ඇති බව නිල වශයෙන් ප්‍රකාශ කරනු ලැබුවා.බත්තරමුල්ල, නෙලුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන...
2024 ජනාධිපතිවරණය සඳහා සර්වජන බලය එකමුතුවේ අපේක්ෂකයා ලෙස දිලිත් ජයවීර මහතා වෙනුවෙන් අද (13) ඇප මුදල් තැන්පත් කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්රමුඛ එම...
කැස්බෑව නගර සභාවේ හිටපු නගරාධිපති ඇතුළු පොදු ජන පෙරමුණේ පාලන මන්ත්‍රීවරුන් 18 දෙනෙකු රනිල් වික්‍රමසිංහ මහතාට සහය පල කිරීමට තීරණය කර තිබේ. ඒ අද උදෑසන හිටපු...
විදෙස් අමාත්‍ය අලි සබ්රි මහතා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ අද (12) දිවුරුම් දී තිබේ. ඒ, විජයදාස රාජපක්ෂ මහතා...
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට එක්වන පොදුජන පෙරමුණ කණ්ඩායම විසින් ලබන සතිය වන විට නව පක්ෂයක් ආරම්භ කිරීමට කටයුතු කරන බව ශ්‍රී...
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්දිරන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ යන මහත්වරුන් අතර සාකච්ඡාවක් පවත්වා තිබේ. අද...
ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරන බව හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි. ඒ අනුව එළැඹෙන ජනාධිපතිවරණ සමයේ වික්‍රමසිංහ මහතා වෙනුවෙන් සක්‍රීය දායකත්වයක්...
2024 ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට තීරණය කර තිබෙනවා. එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා ඒ බව පැවසුවා....
ලබන සැප්තැම්බර් 21 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයට මේ වන විට ඇප මුදල් තැන්පත් කර ඇති අපේක්ෂකයින් සංඛ්‍යාව 27 දක්වා ඉහළ ගොස් ඇති බව මැතිවරණ කොමසාරිස් පවසනවා. නිවේදනයක්...