ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමට නියමිත බව වාර්තා වනවා. ඔහු වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා මහතා ඇප මුදල් තැන්පත්...
ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය හෙට (26) ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර ඇත්තේ, ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ පල්ලෙකැලේ පැවති පන්දු රැකීමේ පුහුණු සැසියකදී වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාරගේ ඇඟිල්ල කැඩීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තවත් පසුබෑමකට ලක්ව...
මේ මොහොතේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව නිවේදනය කලේය. රට පත්ව ඇති අගාධයෙන් ගොඩගෙන මෙරට ආර්ථිකය ස්ථාවර කර ජනතාවට සහන සැළසීමේ අරමුණින් තමා...
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද අඛණ්ඩව 3 වන වරටත් ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නා. ඒ පසුගියදා පැවති මහමැතිවරණයෙන් ඔහුගේ සන්ධානය ආසන 293ක් ජයගනිමින් මහමැතිවරණය ජයගැනීමත් සමගයි....
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අද වාරණ නියෝගයක් නිකුත් කළේය. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා...
හමාස්-ඊශ්‍රායල් යුද්ධයෙන් අවතැන් වූ පලස්තීන සිවිල් වැසියන්ට ආහාර සහ වෙනත් ආධාර සැපයීම සඳහා මුහුදු මාර්ගයක් සැකසීමට ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ එක්වෙමින් ගාසා වෙරළට ඔබ්බෙන් තාවකාලික වරායක් පිහිටුවන...
විපක්ෂයෙන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව ගෙන ආ විශ්වාසභංගය යෝජනාව අද දින පාර්ලිමේන්තුවේදි පරාජයට පත්වුණා. යෝජනාවට පක්ෂව ඡන්ද 73ක් ලැබුණූ අතර විපක්ෂව ඡන්ද 113ක් ලැබී තිබුණා....
පපුවේ හටගත් ආසාදනයක් හේතුවෙන් ඉන්දීය කොංග්රස් නායිකා සෝනියා ගාන්ධි දිල්ලි නුවර ශ්‍රීමත් ගංගා රෝහලට ඇතුළත් කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඇය මෙලෙස රෝහල් ගත...
මීට දින දෙකකට පෙර ගුවන් අනතුරකට ලක්වී මිය ගිය වැග්නර් ප්‍රධානී යෙව්ගිනි ප්රිගොෂින්ගේ ජෙට් යානය කඩා වැටුණු ස්ථානයෙන් මළ සිරුරු 10ක් සහ ගුවන් රෙකෝඩර සොයා ගත්...