ජනාධිපතිවරණයට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර ‘දේශපාලන දීගයක්’ සිදුවිය හැකි බවට වන ප්‍රකාශ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් අද...
කළු ආර්ථිකයට නතුවී ඇති මෙරට දේශපාලන පක්ෂ සංස්කෘතියට තිත තැබිය යුතු බව සර්වජන අපේක්ෂක, ව්‍යවසායක දිලිත් ජයවීර පවසයි. රාජ්‍ය සේවකයින් පිරිසක් හමුවූ අවස්ථාවේදී ඔහු මේ බව...
2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූ සියලු අපේක්ෂකයින්ගේ වත්කම් බැරකම් මේ වන විට ප්‍රසිද්ධ කර ඇත. එම වත්කම් ප්‍රකාශයට අනුව මෙවර ජනාධිපති මැතිවරණයට නාම යෝජනා බාර දී...
දේශපාලකයා පිළිබඳ ජනතාවට ගෞරවයක් හා විශ්වාසයක් ඇති කිරීම සඳහා ජාතික ජන බලවේග ආණ්ඩුව පත්වූ වහාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන විශ්‍රාම වැටුප අහෝසි කිරීමට කටයුතු කරන බව ජනාධිපති...
2025 වසරේ ජනවාරි මස 01 දා සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා ඉහළ නැංවීම සඳහා වූ නිර්දේශ ඇතුළත් ජනාධිපති විශේෂඥ කමිටුවේ අවසන් වාර්තාව...
ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු එක් ඡන්ද දායකයකු වෙනුවෙන් වියදම් කළ හැකි මුදලට වඩා වැඩියෙන් වියදම් කර ඇති බවට අධිකරණ විභාගයකින් පැහැදිලි තොරතුරු අනාවරණය වුවහොත් අදාළ ඡන්ද අපේක්ෂකයාගේ...
එළඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීමේ කටයුතු අදින් (04) ආරම්භ වනවා. හෙට (05) සහ අනිද්දා (06) යන දෙදින තුළ තැපැල්...
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබෙනවා. ඒ අනුව අද (04) පෙරවරු 9.30 සිට 10.00 දක්වා කාලය වෙන්කෙරුණේ වාචික පිළිතුරු...
මෙවර ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් දෙපාර්තමේන්තුව වෙත භාරදීම අද (02) දිනයේ සිදුකිරීමට නියමිතව තිබෙනවා නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසුවේ තම දෙපාර්තමේන්තුව වෙත...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (02) එළිදක්වනු ලැබුවා. එම උත්සවය අද පෙරවරු 10.00ට කොළඹ අයි.ටී.සී රත්නදීප හෝටලයේ දී ජනතාව...