2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූ සියලු අපේක්ෂකයින්ගේ වත්කම් බැරකම් මේ වන විට ප්‍රසිද්ධ කර ඇත. එම වත්කම් ප්‍රකාශයට අනුව මෙවර ජනාධිපති මැතිවරණයට නාම යෝජනා බාර දී...
මාර්තු 12 ව්‍යාපාරය සංවිධානය කරන 2024 ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ සජීවී විවාදය ලබන 7 වැනිදා පැවැත්වේ. විවාදය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී සවස 3.00 සිට 5.00...
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ගොනුකර ඇති පෙත්සමේ නියෝගය ප්‍රකාශ කිරීම අභියාචනාධිකරණය විසින් කල් තබා තිබේ. ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී...
2024 ජනවාරි මස 01 වැනිදා සිට පසුගිය අගොස්තු මස 30 වැනිදා දක්වා කාලය තුළ දිවයින පුරා සිදුකළ වැටලීම්වලින් රුපියල් කෝටි 13කට අධික දඩ මුදල් නියම කර...
තොරතුරු තාක්ෂණය, ජෛව තාක්ෂණය, ඉංජිනේරු තාක්ෂණ විද්‍යාව, ගණිතය ඇතුළත්ව STEAM සංකල්පයට අදාළව සියලුම පළාත් ආවරණය වන පරිදි තෝරා ගත් පාසල්වල ගුරු භවතුන් 7,500ක් අදියර තුනක් යටතේ...
දේශපාලකයා පිළිබඳ ජනතාවට ගෞරවයක් හා විශ්වාසයක් ඇති කිරීම සඳහා ජාතික ජන බලවේග ආණ්ඩුව පත්වූ වහාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන විශ්‍රාම වැටුප අහෝසි කිරීමට කටයුතු කරන බව ජනාධිපති...
2025 වසරේ ජනවාරි මස 01 දා සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා ඉහළ නැංවීම සඳහා වූ නිර්දේශ ඇතුළත් ජනාධිපති විශේෂඥ කමිටුවේ අවසන් වාර්තාව...
ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු එක් ඡන්ද දායකයකු වෙනුවෙන් වියදම් කළ හැකි මුදලට වඩා වැඩියෙන් වියදම් කර ඇති බවට අධිකරණ විභාගයකින් පැහැදිලි තොරතුරු අනාවරණය වුවහොත් අදාළ ඡන්ද අපේක්ෂකයාගේ...
එළඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීමේ කටයුතු අදින් (04) ආරම්භ වනවා. හෙට (05) සහ අනිද්දා (06) යන දෙදින තුළ තැපැල්...
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබෙනවා. ඒ අනුව අද (04) පෙරවරු 9.30 සිට 10.00 දක්වා කාලය වෙන්කෙරුණේ වාචික පිළිතුරු...