පවතින ඉන්ධන අර්බුදය හමුවේ ඔස්ට්‍රෙලියානු රජය විසින් ගුවන් හමුදාව වෙත ගුවන් යානා ඉන්ධන ලීටර් 27,000ක් ප්රදානය කර තිබෙනවා. මෙහෙයුම් කටයුතු සදහායි මෙලෙස ඉන්ධන ලබා දී ඇත්තේ.එමෙන්ම...
අද සිට ජාතික ඉන්ධන අවසර පත්‍ර QR පද්ධතියට අදාළව නිකුත් කෙරෙන ඉන්ධන කෝටාවස්වයංක්රීයව යාවත්කාලීන වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කරනවා. ඔහු ඒ...
හදිසි අවස්ථා නියෝග ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් යළි සංශෝධනය කර තිබෙනවා.ඒ පෙරේදා නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයක් මගින්. ජූලි මස 18 වනදා අති විශේෂ...
පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගී වීමට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයින් 10 දෙනෙක් මේ වන විට අතුරුදන් වී ඇතැයි මෙරට ජ්‍යේෂ්ඨ ක්‍රීඩා බලධාරියෙක් උපුටා දක්වමින්...
මී උණ රෝග ව්‍යාප්තිය ඉහළ යාමේ අවදානමක් පවතින බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.පවතින වැසි සහිත කාලගුණ තත්වයත් සමඟ මෙම අවදානම මතුව ඇති බවයි වසංගත රෝග...
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද (07) වීථි සංචාරය කිරීමට නියමිතයි.රාත්‍රී 07.44ට යෙදෙන සුබ මොහොතින් වයඹ දිශාව බලා පෙරහැර ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
සති අන්තයේ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල සුළු වැඩිවීමක් පෙන්නුම් කළා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල දැක්වෙන්නේ ඩොලර් 94 යි ශත 92 ක් ලෙසයි. ඩබ්ලිව්.ටී.අයි....
චීන අභ්‍යවකාශ චන්ද්‍රිකා පරීක්ෂණ යාත්‍රාවක් වන යුආන් වෑන්ග් 5 සන්නිවේදන නෞකාවට පහසුකම් ලබා ගැනීම සඳහා හම්බන්තොට වරායට පැමිණීමට ලබා දී තිබු අවසරය තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකා...
කොළඹ සහ ඒ අවට කොරෝනා අනු ප්‍රභේදයක් සීඝ්රයෙන් පැතිර යමින් පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශය පවසනවා.එම...
ලබන 11 වැනිදා හම්බන්තොට වරායට පැමිණීමට නියමිත චීන පර්යේෂණ නෞකාවක් වන ‘යුවාන් වැන්ග් 5’ (Yuan Wang – 5) පිළිබඳ ඉන්දීය රජය සිය නොසතුට මෙරට බලධාරීන්ට නිල...