අවුරුදු 16ත් 20ත් අතර වයසේ පසුවන පාසල් දරුවන්ට පෞද්ගලික සමාගම්වල අර්ධ කාලීන රැකියා අවස්ථා ලබා ගැනීමට හැකිවන පරිදි නීති සංශෝධනය කිරීමට කම්කරු අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා....
ඛනිජ තෙල් ආනයනය සඳහා තවත් පාර්ශවයන් හට බලපත්‍ර ලබාදීමට හැකිවන පරිදි 2002 අංක 33 දරණ ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය...
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (08) දිනයේ තහවුරු කරන ලද තවත් කොරෝනා ආසාදිත මරණ 06ක් අද වාර්තා කර තිබෙනවා. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක...
චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක් වැන්ග් වෙන්බින් වෙතින් ද හින්දු පුවත් පතේ මාධ්‍යවේදියකු යුවාන් වැන්ග් 5 නම් පර්යේෂණ නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීම පිළිබඳ ප්‍රශ්න කෙරුණා....
නව සතියක ආරම්භයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක කැපී පෙනෙන වර්ධනයක් අද (08) දිනයේ දී වාර්තා කරනු ලැබීය. ඒ අනුව පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව සියලු...
අද (08) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්රෝ ගෑස්මිල අඩුවිය හැකි බව ලිට්රෝ සමාගම පවසනවා. ඒ අනුව එම මිල සංශෝධනය වීමේ දී දැන් පවතින ලිට්රෝ...
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවන රන්දෝලි පෙරහර අද (08) රාත්‍රියේ වීථි සංචාරය කිරීමටනියමිතයි. එමෙන්ම ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ 11 වන...
මන්කිපොක්ස් ආසාදිතයින් හඳුනාගැනීම සඳහා අද (08) සිට මෙරට තුළ පරීක්ෂණ ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා. ඒ සඳහා වන පරීක්ෂණ කට්ටල ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මේ...
තාවකාලිකව නවතා තිබූ ජාතික ඉන්ධන අවසර පත්‍රය හෙවත් කිව්.ආර් කේතය ලබාගැනීමට ලියාපදිංචි කිරීම නැවත ආරම්භවී ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කළා. මේ අතර ජාතික...
වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 48,777 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එහි අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කළේ බස්නාහිර...