ශ්‍රී ලංකාවේ දැනට පැතිරීගෙන යන බී. ඒ. ෆෝ. සහ බී. ඒ. ෆයිව්. කොවිඩ් ප්‍රභේදය පෙනහළුවලට හානි සිදු කරන බව ඇමරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ සම්පත් දායකයෙකු වන...
ගාලු මුවදොර අරගල භූමියෙන් අද (10) දිනයේ දී අරගලකරුවන් ඉවත් වන බව දැනුම්දී තිබෙනවා.පසුගිය අප්‍රේල් මස 03 වැනි දින රටම ගෝල්ෆේස් වෙත නිර්පාක්ෂික අරගලය ඇරඹුණේ ජනාධිපති...
අගෝස්තු මස 13 වැනි දින මෙරටට බොරතෙල් රැගත් නෞකාවක් පැමිණෙන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. අමාත්‍යවරයා සඳහන් කළේ, ඉන් අනතුරුව අගෝස්තු මස 15 වැනි දින...
ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා ලෙස හිටපු ක්‍රිකට් අර්ජුන රණතුංග පත් කර තිබෙනවා.15 දෙනෙකුගෙන් යුත් එම ජාතික සභාවේ සාමාජිකයන් අතරට ත්‍රිවිධ හමුදාපතිවරුන් ද ඇතුළත්.
සිංගප්පුරුවේ රැඳී සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට (11) දිනයේ දී තායිලන්තයට පැමිණීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. රොයිටර්ස් පුවත් සේවය පැවසුවේ, සිංගප්පුරු විදේශ...
පසුගිය සති කිහිපය තුළ ඩෙංගු රෝගින්ගේ සුළු අඩු වීමක් වාර්තා වුව ද පැවති වර්ෂා සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉදිරියේ දී මදුරුවන් බෝ වීමේ වැඩි වීමක් බලාපොරොත්තු...
ශ්‍රී ලංකාව හා ජපානය අතර අස්සන් තබා ඇති අවබෝධතා ගිවිසුම යටතේ තාක්ෂණික පුහුණුලාභින් ලෙස හා විශේෂ කුසලතා සහිත රැකියා වැඩසටහන යටතේ ක්ෂේත්‍ර 14ක් යටතේ රැකියා සඳහා...
ලෝක ජනගහන අරමුදල හා ජපන් රජය එක්ව මෙරටට අත්‍යාවශ්‍ය ඖෂධ හා උපකරණ තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ප්රදානය කර තිබෙනවා. ඒ සඳහා ලෝක ජනගහන අරමුදල ඇමරිකානු ඩොලර්...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (09) පෙරවරුවේ පැලවත්ත – අකුරේගොඩ පිහිටි යුද හමුදා මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වුණා. ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ජනාධිපතිවරයා යුද හමුදා මූලස්ථානයේ සංචාරය කළ...
විදුලිබිල හෙට සිට සියයට 75 සාමාන්‍ය අගයකින් ඉහළ නැංවීමට විදුලිබල මණ්ඩලයට අවසර ලබාදුන් බව මහජන උපයෝගිතා කොමිසම ප්‍රකාශ කළා. එහි සභාපති ජනක රත්නායක කොළඹ අද දහවල්...