මෙරට ගීත කලාවට මතකයේ රැඳෙන නිර්මාණ රාශියක් එක් කළ සංගිතඥ සේනක බටගොඩ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට 66වන වියේ පසුවූ ඔහු රාගම රෝහලේ ප්‍රතිකාර...
ත්‍රීරෝද රථ ඇතුළු සියලුම වාහනවල අලවා ඇති ඡන්ද ස්ටිකර් වහාම ඉවත් කරන ලෙසට මැතිවරණ කොමිෂන් සභාව විසින් දැනුම් දී තිබෙනවා. මීළඟ ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතාට සහයා පළ කරමින්, නුවර රැළියට එක්වී තිබෙනවා. ඇය මීට පෙර ස්වාධීන ජනාධිපතිධුර...
ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පිණිස අද (09) මහනුවර මධ්‍යම වෙළඳ පොල ඉදිරිපිට පැවැත්වෙන රැස්වීම ආරම්භයට මොහොතකට පෙර ආධාරකරුවන් විශාල රතිඤ්ඤා ප්‍රමාණයක් දැල්වීමෙන් පොලිසියේ හය...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා සජිත් ප්‍රේමදාස මහතා එක්වීමේ කිසිදු අවශ්‍යතාවයක් නැතැයි සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි. පාර්ලිමේන්තුවේදී ඊයේ (04) අදහස් දක්වමින්...
සජිත් ප්‍රේමදාසට කිසි දිනක අනුර දිසානායක පරාජය කරන්න නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහියංගනයේ දී පැවසීය. හැමදාම පාර්ලිමේන්තුවේ නැගිට ඕපාදූප කතා කර පැය දෙක තුන...
රාජ්‍ය සේවයේ අවම වැටුප රු. 57500ක් කරමින් වත්මන් රජයේ අසාධාරණ බදු සූත්‍රය වෙනස් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය. විපක්ෂ නායකවරයා මෙලෙස පැවසුවේ වව්නියා නගරයේ...
පසුගියදා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වූ නීතිඥ තලතා අතුකෝරල, මෙවර ස්වාධින අපේක්ෂකයකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළකරමින් හෙට (05) මතුගම නගරයේ පැවැත්වෙන ජන රැලියට...
ජනාධිපතිවරණයට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර ‘දේශපාලන දීගයක්’ සිදුවිය හැකි බවට වන ප්‍රකාශ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් අද...
කළු ආර්ථිකයට නතුවී ඇති මෙරට දේශපාලන පක්ෂ සංස්කෘතියට තිත තැබිය යුතු බව සර්වජන අපේක්ෂක, ව්‍යවසායක දිලිත් ජයවීර පවසයි. රාජ්‍ය සේවකයින් පිරිසක් හමුවූ අවස්ථාවේදී ඔහු මේ බව...