ලබන මස 01 වනදා සිට ජල ගාස්තු ඉහළ නැංවීමට තීරණය කර ඇති බව වාර්තා වනවා. අමාත්‍ය මණ්ඩල අනුමැතියද ඊට හිමි වී ඇති අතර, ඒ අනුව මෙම...
මේ දිනවල කුඩා දරුවන් අතර ළමා හතිය පැතිරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා. ඔහු සඳහන් කළේ, එවැනි රෝග ලක්ෂණ...
තමන්ව ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කිරීමට ආගම විගමන බලධාරීන් ගත් තීරණය අභියෝගයට ලක් කරමින් බ්‍රිතාන්‍ය ජාතික කේලී ෆ්රේසර් නම් තරුණිය ගොනු කළ රිට් පෙත්සමක් අභියාචනාධිකරණය විසින් අද(16)...
මෙම සතියේ අග අවසන්වීමට නියමිත හදිසි නීතිය යළි දීර්ඝ කිරීමක් සිදු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එහිදී ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ රටේ තත්ත්වය නැවත...
ඊයේ (15) දිනයට අදාළව ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොවිඩ් ආශ්රිත මරණ සංඛ්‍යාව හයක් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරනවා. එම මරණ තුනත් සමග මෙරටින් වාර්තා...
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ වයස අවුරුදු 15න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ සී කාණ්ඩයේ තරගයක දී අනුරාධපුර ශාන්ත ජෝසප් විද්‍යාලයේ දනිදු සෙල්ලප්පෙරුම ක්‍රීඩකයා...
මෙරට ඉරාන තානාපති හෂේම් අෂ් ජාසා දේ විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නිතීඥ අලි සබ්රි මහතා හමු වී තිබෙනවා.විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඊයේ සිදු වූ මෙම හමුවේ දී...
පසුගිය සති කිහිපය පුරා දැඩි කතාබහට ලක් වූ චීන යුවාන් වැන්ග් – 5 පර්යේෂණ නෞකාව අද (16) උදෑසන හම්බන්තොට වරායට ළඟා වුණා. උදෑසන 08ට පමණ අදාළ...
අද (16) සිට 19 වනදා දක්වා පැය 3ක කාලයක් දෛනිකව විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම අවසර ලබාදී තිබෙනවා. ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කාණ්ඩ සඳහා දිවා කාලයේ...
කොළඹ කොටස් වෙළඳපොළේ මිල දර්ශකවල වර්ධනයක් අද දිනයේත් සළකුණු කළ අතර, සමස්ත මිල දර්ශකය ඒකක 164.04 කින්, එනම්, සියයට එකයි දශම අටයි දෙකකින් ඉහළ ගොස් තිබුණා....