අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට නොවැම්බර් මස 16 වනදා අධිකරණය හමුවේ පෙනී සිටීම පමණක් ප්‍රමාණවත් බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා...
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මේ වනවිට (18) අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් අද පෙරවරුවේ හිටපු...
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අද (18) පෙරවරුවේ දී කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. 2007 වර්ෂයේ දී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුල්වීමේ...
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1050කින් පහත දැමීමට ලාෆ්ස් සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව රුපියල් 6850ක්ව පැවති...
ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 5ක් වාර්තාවී තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ තහවුරු කර ඇති මෙම මරණ අතර කාන්තාවන් 3 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන්...
මේ වන විට රට ස්ථාවර මට්ටමක පවතින බැවින් හදිසි නීතිය තවදුරටත් දීර්ඝ කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා. ඒ, විද්වත් වෘත්තිකයන්ගේ සංගම්...
සංචාරකයන්ගේ පැමිණීම යළිත් ඉහළ යමින් පවතින බව සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පවසනවා. ඒ අනුව මේ මාසයේ මුල් සති දෙක තුළ පමණක් සංචාරකයන් 17,000ක් පමණ මෙරටට පැමිණ ඇති...
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අගොස්තු 24 වනදා යළි දිවයිනට පැමිණිමට නියමිත බව රුසියාවේ හිටපු තානාපතිවරයෙකු වන උදයංග වීරතුංග අද ප්‍රකාශ කළා. ඒ ගුවන් හමුදාවට මිග් යානා...
හෝමාගම සහ පනාගොඩ ප්‍රදේශ ආශ්රිත ව සැරිසරන මුව රංචුවෙන් කොටසකට ජල භීතිකා රෝගය වැළඳී ඇති බවට සැක මතු වී තිබෙනවා. ඒ මියගොස් සිටි මුවන් දෙදෙනෙකුගේ ජෛව...
යාපනයේ අච්චුවේලී කලනෙයි ගම්මානයේ නිවසක කුකුල් කොටුවක උපන් කකුල් හතරේ කුකුල් පැටවා අද(16) මිය ගොස් තිබෙනවා යාපනයේ සත්ව හා සත්ත්ව ආහාර නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සදහන් කරන්නේ...