ඊයේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ විරෝධතා පා ගමන අතරතුරදී අත්අඩංගුවට ගත් 28 දෙනෙකුව ඇප මත නිදහස් කර තිබේ. අද දින ඔවුන්ව මාලිගා කන්ද...
පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් වන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දොළොස් දෙනෙකු විපක්ෂයේ අසුන් ගැනීමට නියමිතයි. ඒ අනුව පොදු ජන පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය...
2022 වසර සඳහා වන සංශෝධිත විසර්ජන පනත් කෙටුම්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද (30) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ අනුව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ, සංශෝධනයට අනුව අමාත්‍යාංශ...
අනාවැකි පළකිරීමට වඩා ක්‍රීඩා පිටියේ හොඳින් ක්‍රීඩා කිරීම වඩා වැදගත් බව බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක මෙහිදි හසන් පවසනවා. පසුගිය දා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන්...
2022 වසර සඳහා වන සංශෝධිත විසර්ජන පනත් කෙටුම්පත හෙට දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. මෙම සංශෝධිත විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන්නේ ජනාධිපති රනිල්...
උද්ධමනය ඉහළ යාම හේතුවෙන් මෙරට සාමාන්‍ය පවුලක මාසික පරිභෝජන වියදම රුපියල් 110,000 දක්වා ඉහළ ගොස් ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශය සිදුකළ...
පහත රට එළවළුවල තොග මිල පහළ ගොස් ඇති බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පවසනවා. ඒ අනුව කැකිරි, පිපිඤ්ඤා, දඹල, බණ්ඩක්කා, මෑකරල් ඇතුළු බෝග කිහිපයක තොග මිල කිලෝවක්...
හදිසියේ අක්‍රීය වු නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය යළි ජාතික පද්ධතිය හා එක් කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘ නවමනි...
මීට සුළු මොහොතකට පෙර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාව නිදහස් කරනු ලැබුවා. ඒ කොන්දේසි සහිත සමාවක් යටතේයි.
මෙවර ආසියානු කුසලාන විස්සයි-20 තරගාවලිය හෙට සිට සැප්තැම්බර් 11 දක්වා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර ඒ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය...