ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් කොළඹ, කළුතර, මහනුවර, මාතලේ, නුවරඑළිය, කෑගල්ල, රත්නපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. එම නිවේදනය පහතින් 👇
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර...
දුරකථන සේවා ගාස්තු හා මුදල් ගෙවා නරඹන රූපවාහිනී සේවා ගාස්තු අද (05) සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට දුරකථන සමාගම් තීරණය කර ඇත. මෙම තීරණය ගෙන...
ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අඩුකර ඇත. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 113කින් මිල අඩු කර ඇති...
මෙරට පවතින ඖෂධ හිඟය සම්බන්ධයෙන් සොයා බැලීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පත් කළ ත්‍රිපුද්ගල කමිටු වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාර දීම ජනාධිපති කාර්යාලයේදි සිදු...
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් ඉන්ධන බෙදාහැරීම සීමා කිරීම හමුවේ මේ වනවිට පිරවුම්හල් 300ත් 500ත් අතර සංඛ්‍යාවක් තාවකාලිකව වැසී ගොස් ඇති බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය...
හෙට (5) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100ත්, 200ත් අතර මිලකින් පහත හෙළන බව ලිට්රෝ ගෑස් සමාගම පවසයි. මෙම මිල අඩුකිරීම සිදුවන්නේ...
ස්වාධීන පක්ෂ එකමුතුවේ සුසංයෝගයෙන් අද (04) දින මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රෙය්දී පැවැති මංගල මහා සමුළුවේදී “උත්තර ලංකා සභාගය” ජනගත කෙරුණි. මෙහිදී “උත්තර ලංකා සභාගයේ”...
ඊයේ රාත්‍රි 11.47 ට සිංගප්පූරු ගුවන් සේවයට අයත් එස්.කිව්. 468 දරන යානයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමඟ ඔහුගේ බිරිඳ අයෝමා රාජපක්ෂ ද දිවයිනට පැමිණි අතර, ඔවුන්...
2022 සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත අතුරු අයවැය කතාවට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. සංශෝධිත පනත් කෙටුම්පත මගින් 2022 වසර සදහා රුපියල් බිලියන 4,672ක් දක්වා වියදමේ 20%ක...