ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල වාර්තාගත ලෙස පහත වැටී තිබෙනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේ වන විට දැක්වෙන්නේ ඇමරිකානු ඩොලර් 90.53ක් ලෙසයි. ඩබ්ලිව්. ටී....
කොළඹ නෙළුම් කුළුණ අද ජනතාවට විවෘත කිරීමෙන් පසු මේ දක්වා රුපියල් 500 ප්‍රවේශපත්‍ර 2000කට වැඩි සංඛ්‍යාවක් අලෙවි වී තිබෙනවා. එහි ආදායම රුපියල් මිලියනය ඉක්මවන බවටයි වාර්තා...
ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ලෙස ඇතුළු වූයේයැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ප්‍රවීණ නිළි දමිතා අබේරත්න මහත්මිය රුපියල් ලක්ෂ පහක ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස...
අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහලේකම් මාර්ටින් චොන්ගොන් මහතා අද උදේ පාර්ලිමේන්තුවට පැමිණ කතානායක මහින්ද යාපා අබේවර්ධන, පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා ඇතුළු එහි ප්‍රධානීන් හමුවී විශේෂ සාකච්ඡාවක...
මෙරට ගොවීන්ට පොහොර මිලදී ගැනීමට සහ වෙනත් කෘෂිකාර්මික යෙදවුම් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 40ක් ප්රදානය කරන බව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනයේ පරිපාලක...
ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන USAID හෙවත් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනයේ පරිපාලක සමන්තා පවර් අද (10) පෙරවරුවේ දිවයිනට පැමිණියා. කටාර් ගුවන් සේවයට අයත්...
සබරගමුව පළාතෙත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර සහ වයඹ...
පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (07) අවසන් වනවා. අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ දෙවන පාසල් වාරය ලබන 13 වනදා ආරම්භ වන බවයි. ඒ අනුව රජයේ පාසල්...
අතීතයේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් නැවත සිදුවීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ වගවීම සහ රාජ්‍ය ආයතන තුළ ගැඹුරු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක විය යුතු බව එක්සත් ජාතීන්ගේ...
උත්තර ලංකා සභාගයේ පළමු විධායක සභා රැස්වීම ලබන 13 වැනිදා පැවැත්වීමට තීරණය කළ බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ප්‍රකාශ කළා. මේ අතර, පෞද්ගලික අභිමතාර්ථ...