ලංකා සතොස විසින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 5ක මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයන්ට...
දිගුකාලීන ණය පදනමට ගල්අඟුරු සැපයීම සඳහා ලංකා ගල්අඟුරු සමාගම නව ජාත්‍යන්තර විවෘත තරගකාරී ටෙන්ඩරයක් ප්‍රකාශයට පත් කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය....
මහජන ආරක්ෂාව සඳහා දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා ආඥාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කරනු ලැබ ඇත. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ජනාධිපතිවරයාගේ මෙම...
රටේ ප්‍රශ්න විසඳීම සඳහා පිහිටුවනු ලබන ජාතික සභාවට පිළිගත් දේශපාලන පක්ෂ නියෝජනය වන පරිදි මන්ත්‍රීවරුන් 27 දෙනකු පත්කර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (23)...
හෙට (23) සිට 25 වනදා දක්වා දිනකට පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට ශ්‍රී ලංකා මහජනඋපයෝගීතා කොමිෂන් සභාව විදුලිබල මණ්ඩලයට අවසර ලබා දී තිබේ. පැරණි...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජිත ණය පහසුකම් පිළිබඳ එහි නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීම සඳහා මෙරට නියෝජිතයින් පිරිසක් ඇමරිකාව බලා පිටත්ව යෑමට නියමිතයි. ඔවුන් ලබන මස 06 වනදා...
ලක්දිව සෑම දරුවෙකුටම පළමුවන ශ්‍රේණියේ සිට සරසවි අධ්‍යාපනය නිමවන තුරු නොමිලේ අධ්‍යාපනය ලබාගැනීමට හැකි වන අයුරින් නිදහස් අධ්‍යාපනයක් නිර්මාණය කළ ලංකාවේ ප්‍රථම අධ්‍යාපන ඇමති ආචාර්ය සී....
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව...
හතර දෙනෙකුගෙන් යුත් සාමාන්‍ය පවුලක දෛනික ආහාර අවශ්‍යතාව සපුරාගැනීම සඳහා අවම වශයෙන් රුපියල් 2,500ක මුදලක් වැයකිරීමට සිදුවන බව හෙළි වී තිබෙනවා. ඒ, වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම්...
සාහිත්‍ය මාසය නිමිති කරගනිමින් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය වාර්ෂිකව සංවිධානය කරන ‘කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී අද (16) පෙරවරු...