කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත් මධ්‍යම හා ඌව පළාත්වල ජනතාවගේ සමාජ ආර්ථික තත්ත්වය ශක්තිමත් කිරීම සඳහා වන ගිවිසුමකට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ දකුණු කොරියානු සහයෝගීතා ඒජන්සියේ...
අද මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 40කින් පහත දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, එහි නව...
පැය දෙකයි මිනිත්තු 20ක විදුලි කප්පාදුව සති අන්තයේත් එනම් හෙට සහ අනිද්දා දිනයේ ද ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා...
මහජන නියෝජිතයන් නොමැතිව පළාත් සභා පවත්වාගෙන යාම සම්පූර්ණයෙන්ම නීතිවිරෝධී බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසනවා. හම්බන්තොට පැවති උත්සවයක ප්‍රධාන දේශනයට එක්වෙමිනුයි ඔහු මේ බව කියා...
සමාජවාදී තරුණ සංගමය පැවැත්වූ විරෝධතා පාගමනක් පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර විසුරුවා හැරීමට කටයුතු කළා. මර්දනය හකුළාගනු, වහා ඉල්ලා අස්වනු යන මැයෙන් මෙම...
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට අදාළව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ඇතුළු පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (23) නොතීසි නිකුත් කළා. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂවරයා සමඟ...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙම වසර අවසානය වන විට ඇමරිකානු ඩොලර් බිලියන 2.9ක ණයක් අනුමත කරනු ඇතැයි අපේක්ෂාවෙන් පසුවන බව ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන් අද...
ආගමික සිද්ධස්ථානවල විදුලි අරපිරිමැස්ම වෙනුවෙන් මහා සංඝරත්නය සිදුකරන අනුශාසනාමය දායකත්වය හාඑමගින් සමාජයට ලබාදෙන පූර්වාදර්ශය පිළිබඳව ජනා ධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය කෘතඥතාව පළ කරමින් මහා නායක...
ප්‍රදේශ කිහිපයක් අධි ආරක්ෂිත කලාප ලෙස ප්‍රකාශයට පත් කරමින් අද ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.මෙම ගැසට් නිවේදනය මගින් අධි ආරක්ෂිත ප්‍රදේශ ලෙසට නම්කළ ස්ථාන අතරට පාර්ලිමේන්තුව,...
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබද කාරක සභාවේ නව සභාපති වශයෙන් ඒකමතිකව තේරී පත්විය....