බරපතල මූල්‍ය වංචා චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප්‍රියමාලි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග ගනුදෙනු කර ඇත්දැයි යන්න සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබෙනවා....
නෙළුම් කුළුන පරිශ්‍රය විවෘතව තබනු ලබන වේලාවන් සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව සඳුදා සිට සිකුරාදා දක්වා පෙරවරු 09 සිට රාත්‍රී 09 දක්වා ප්‍රවේශපත් නිකුත් කරනු ලබන...
නෙළුම් කුළුණ මහජනතාව වෙනුවෙන් විවෘත කර මාසයක කාලයක් තුළ 170,320 දෙනෙකු එය නැරඹීමට පැමිණ ඇති බව නෙළුම් කුළුණ කළමණාකරණ පුද්ගලික සමාගම පවසනවා. එහි ප්‍රධාන පරිපාලන නිලධාරි...
බොහෝ කලකට පෙර මෙරටින් වඳවී ගිය බවට සැලකෙන ගවරුන් හෙවත් ඉන්දීය බයිසන් ගවයන් යළි මෙරටට ලබාදීමට ඉන්දීය රජයේ අවධානය යොමුව තිබෙනවා. ද හින්දු පුවත්පත වාර්තා කර...
ත්‍රිකුණාමලය උපාය මාර්ගික වරායක් ලෙස සංවර්ධනය කිරීමේදී ඉන්දියාව සමඟ එක්ව කටයුතු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. මෙම පියවර ගන්නේ මැතිවරණ ඉලක්ක කර ගනිමින්...
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළි ඉහළ යමින් පවතිනවා. ඒ අනුව අද බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 98ක් දක්වා ඉහළ ගියා. එය මාසයක කාලයකින් වාර්තා වූ...
විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට තවත් ඇත්තේ සති දෙකකටත් අඩු කාලයකි. මෙවර ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයට ක්‍රීඩා කරමින් සුපිරි දොළොස්දෙනාගේ වටයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී...
තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 13කින් ඉහළ දමා ඇතැයි සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව අවම මිලකට පවතින...
කොළඹ කොටස් හුවමාරුවේ සමස්ථ දර්ශකය අද ඒකක 412.81ක විශාල පහත වැටීමක් පෙන්නුම් කළා. එස්. ඇන්ඩ් පී. ශ්‍රී ලංකා දර්ශකය ද 173.66කින් පහත වැටුණු අතර, එය සියයට...
(අංජුල මහික වීරරත්න)අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස 2,000ක් එළඹෙන 75 වන නිදහස් දිනය නිමිත්තෙන් ඉදිකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. අගනගරයේ පමණක් නොව අර්ධ නාගරික...