ප්‍රවීණ ගායන ශිල්පී නුවන් ගුණවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මිය ගිය බවයි වාර්තා වන්නේ.
විදුලිබල මණ්ඩලයේ නව ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු තාවකාලිකව නතර කර දමන ලෙස දැනුම් දුන් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. මෙම නව ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු...
2022 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අරඹමින් ජැෆ්නා කිංග්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් අතර අද මේ වන විට පැවැත්වෙන සමාරම්භක තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමත්විය....
G7 රටවල් රුසියාවෙන් බොරතෙල් මිලදී ගැනීමට නියම කළ මිල සීමාව අද සිට ක්‍රියාත්මක කිරීමත් සමග ලෝකවෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කළේ මෙම...
මන්නාරම, මුල්ලිකුලම ප්‍රදේශයේ විදුලිබල මණ්ඩලය විසින් ආරම්භ කිරීමට සැලසුම් කළ සුළං විදුලි බලාගාරයේ කටයුතු තාවකාලිකව නතර කර තිබෙනවා. ඒ, සංක්‍රමණික පක්ෂීන් ඇතුළු පක්ෂී විශේෂ 83කට සිදුවන...
මේ සතිය තුළ ඉන්ධන මිලේ සංශෝධනයක් සිදු නොකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කළා. මිල සූත්‍රයට අනුව සාමාන්‍යයෙන් සෑම මසකම පළමුවැනිදා සහ 15...
ලබන 25 වන දින අර්ධ සූර්යග්‍රහණයක් දැක ගැ නීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිවන බවට කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා හා අභව්‍යකාශ විද්‍යා ඒකකයේ අධ්යක්ෂ මහචාර්ය චන්දන ජයරත්න මහතා...
2022 උසස්පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂකවරුන් තෝරා ගැනීමේ අයදුම්පත් කැඳවීම ලබන මස 4 වනදා දක්වා දීර්ඝ කිරිමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. මාර්ගගත ක්‍රමයට පමණක් උත්තර...
ලෝක වෙළෙඳපොළ බොරතෙල් මිලේ සුළු ඉහළ යාමක් පෙන්නුම් කරනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේ වනවිට සටහන් වී ඇත්තේ ඩොලර් 92යි ශත 42ක් ලෙසයි....
මතභේදයට තුඩුදී ඇති ඉන්දුනීසියාවේ සහ ගැම්බියාවේ ළමුන් සියයකට අධික පිරිසකට මරු කැඳවූ ළමා සිරප් සහ ඖෂධ දියර වර්ග මෙරට තුළ භාවිතයේ නොමැති බව පෞද්ගලික ඔසුසැල් හිමියන්ගේ...