පවතින අයහපත් කාලගුණයත් සමග දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ අවදානම් තත්වයක් නිකුත් කර තිබෙනවා.ඒ අනුව, හෙට දහවල් 12 දක්වා බලපැවැත්වෙන පරිදි මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවලට මෙම නායයාමේ අවදානම...
නාවික හමුදාවේ 25 වන නාවික හමුදාධිපතිවරයා ලෙස වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා පත් කර තිබෙනවා. ජනාධිපතිවරයා මෙම පත් කිරීම සිදුකර ඇත්තේ නාවික හමුදාධිපති අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අද...
දූපත් රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය සමග කටයුතු කිරිමේ දී සියලු රටවල් සමග මිත්‍රශීලි පිළිවෙතක් අනුගමනය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කරනවා. ලෝක බලවතුන්ගේ...
බන්ධනාගාරගත කර සිටින අන්තර් ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ජනවාරි මස 17 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් අභාවප්‍රාප්ත වී තිබෙනවා. අද පෙරවරුවේ ඔහු අභාවප්‍රාප්ත වී ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කළේ. සිය නිවසෙහි සිටියදී සිදු වූ හදිසි අනතුරකින්...
ඓතිහාසික හත්කෝරළේ මහ දිසාවේ දේවමැදිහත් හත්පත්තුවේ, දේව මැද්දේ කෝරළයේ, වාරියපොල ගොන්නව ශ්‍රී මහා විෂ්ණු දේවාලයේ අභිනව බස්නායක නිලමේ ධූරයට චන්දන ඒකනායක මුල්ලේගම පත්ව තිබෙනවා. බස්නායක නිලමේ...
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිකුරාදා වසා දැමුණු දිවයින පුරා ඇති සියලුම රජයේ සහ රජයේ අනුමත පාසල් හෙට සිට යළි විවෘත කරන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද්...
අද උදෑසන 09:00 වන විට වායු තත්ත්ව දර්ශකයේ අගයන් නැවතත් සෞඛ්‍යයට අයහපත් තත්ත්වයට පත් වී තිබුණා. ඒ අනුව, වායු තත්ත්ව දර්ශකයේ අගයන් සටහන්ව තිබුණේ, කොළඹ 103ක්,...
2022 වසරේ පළමු භාගයේදී ශ්‍රම වෙළඳපොල ආශ්රිත බොහෝ දර්ශක යහපත් අතට හැරී ඇති බව මහ බැංකුව පවසනවා. ඒ අනුව 2021 වසරට සාපේක්ෂව ආර්ථික වශයෙන් සක්‍රීය ජනගහණය...
ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් 222ක් සහ සෙසු නිලධාරීන් 3548ක් මීළඟ නිලයට උසස් කිරීමට පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදාවේ 72 වන සංවත්සරයට සමගාමීව නාවික...