ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද සවස 6.45ට ජාතිය ඇමතීමට නියමිතය. 75 වන නිදහස් දිනය නිමිත්තෙන් ජනාධිපතිවරයා මෙලෙස ජාතිය ඇමතීම සිදුකරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර...
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා. නියෝගය ප්‍රකාශයට...
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල්. ජී. පුංචිහේවා මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ. සිය කොමිසමේ සාමාජිකයින්ට මරණ තර්ජන එල්ලවීම හේතුවෙන් ඔවුන්ගේ...
09 වන පාර්ලිමේන්තුවේ 3 වන සැසිවාරය අද (27) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කිරීමට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් නිකුත් කර ඇත. ඒ අනුව...
ජනාධිපතිවරයාට හිමි විධායක බලතල අනුව රටේ පවතින නීතිය ක්‍රියාත්මක කිරීමට තමන් බැඳී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවා. එමෙන්ම 13 වැනි සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කිරීමට...
සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ඉල්ලා අස්වීමෙන් හිස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා ඒ. එච්. එම්. ෆවුසි මහතා පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ...
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු වූ විශ්‍රාමික යුධ හමුදා මේජර් නීතීඥ අජිත් ප්රසන්නටශ්රේෂ්ඨාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 4ක සිරදඩුවමක් හා රුපියල් ලක්ෂ 3ක දඩ මුදලක්...
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයෙන් නැවත දැනුම්දෙන තුරු ජාත්‍යන්තර පාපන්දු තහනමක් පනවා තිබෙනවා. පසුගිය 14 වෙනිදා ක්‍රීඩා අමාත්‍යංශය විසින් පැවැත්වූ නිලවරණයෙන් පත් වූ නිලධාරී...
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ඇප තැන්පත් කිරිම සඳහා දේශපාලන පක්ෂවලට සහ ස්වාධීන කණ්ඩායම්වලට තම නාම යෝජනා භාරදීමට වෙන් කර තිබූ අද (21) දහවල් 12න් අවසන්...
නුවරඑළිය – නානුඔය ප්‍රදේශයේදී අද (20) පස්වරුවේ දරුණු රිය අනතුරක් සිදු වුණා. විනෝද චාරිකාවක් සඳහා ගිය පාසල් ළමුන් පිරිසක් රැගත් බස් රථයක්, වෑන් රථයක සහ ත්‍රීරෝද...