රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය සඳහන් කරන්නේ අරගලේ අරගෙන යන්න උදව් කළේ ඩයස්පෝරාවෙන් බවයි. වැඩිදුරටත් ඇය පෙන්වා දෙන්නේ ඩයස්පෝරාව යනු පිටරට ඉන්න අපේම ජනතාවක් බවයි.
පී.බී.එස්.සී නෝනිස් ශ්‍රී ලංකා රේගුවේ අධ්යක්ෂ ජනරාල් ධුරයට පත් කර තිබෙන බවට වාර්තා වනවා. ඔහු මීට පෙර ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයා ලෙස ද කටයුතු කළා. මේ...
ගාලු මුවදොර බණ්ඩාරණායක පිළිරුව අසල අධිකරණ නියෝග කඩ කරමින් රැඳී සිටි පුද්ගලයින් 4 දෙනෙකු අද උදෑසන පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තමිල්නාඩු රජය විසින් මෙරටට පරිත්‍යාග කරන ලද රුපියල් බිලියන 3.4කට වැඩි වටිනාකමකින් යුතු මානුෂීය ආධාර තොගයක් නිල වශයෙන් අද (26) ශ්‍රී ලංකා රජයට බාර දී තිබෙනවා....
ලබන මස ආරම්භය දක්වා ගෙවීම් කර ඇති ඉන්ධන නෞකාවලින් ඉන්ධන අවශ්‍යතාව සපුරාලිය හැකි නමුත් ඉදිරි කාලය සඳහා ඉන්ධන මිලදී ගැනීම පිළිබද අවිනිශ්චිතතාවයක් ඇති බව මහ බැංකු...
විදුලි බල හා බලශති අමාත්‍යංශය සතියක දී වාහනවලට ලබා දෙන ඉන්ධන කෝටාව වැඩි කිරීමට කටයුතු කර තිබෙනවා ඒ අනුව මෙම වැඩි කරන ලද ඉන්ධන කෝටාව ලබා...
කලාවැව ජාතික උද්‍යානයේ වෙසෙන ඇත් පංතියේ සිටි භරණ ඇතා අභිරස්ලෙස මියගොස්ති බෙනවා. භරණ ඇතාගේ සිරුර ගල්කිරියාගම ජාතික නාමල් උයන රක්ෂිතයේ තිබී හමු වී ඇත්තේ පූජ්‍ය වනවාසි...
තෝරාගත් ඉන්ධන පිරවුම්හල් කිහිපයක හෙට (21) සිට නියමු ව්‍යාපෘතියක් ලෙස ජාතික ඉන්ධන අවසරපත්‍රයට අනුව ඉන්ධන ලබා දීම සිදු කිරීමට නියමිතය.