ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා එක්වන ලෙස සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලිඛිතව ඇරයුම් කර තිබෙනවා. ජනාධිපතිතුමා ලිඛිතව කරන ලද එම ආරාධනය පහත පරිදි වේ.ආර්ථික...
තවත් කොරෝනා මරණ 05ක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 16553ක් ලෙසටයි. මියගොස් ඇත්තේ එක් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයන්...
ශ්‍රී ලංකාව චීනයට වඩා ජාත්‍යන්තර බැඳුම්කර වෙළෙඳපොළට ණය වී ඇති බවත් චීනය අඩු පොලියට සහනදායී ලෙස මෙරටට ණය ලබාදී ඇති බවත් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ෂාඕ ලීජියැන් මහතා පවසයි....
බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන සඳහා වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමට ලබා දී තිබූ සහන කාලය දීර්ඝකර තිබේ . රට තුළ ඉන්ධන සැපයීම සීමා වීම හේතුවෙන්, සේවාවන්...
සමාජ ක්‍රියාකාරිකයෙකු වන පැතුම් කර්නර් ලබන 04 වනදා දක්වා අද (29) රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ .කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් පැතුම් කර්නර් ව කොළඹ අතිරේක...
ශ්‍රී ලංකාවේ දරුණු ආර්ථික තත්ත්වය සහ එහි බලපෑම පිළිබඳව තමන් දැඩි කනස්සල්ලෙන් පසුවන බවත්, “ප්‍රමාණවත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වන තුරු, ලෝක බැංකුව ශ්‍රී ලංකාවට...
ළහිරු වීරසේකර සහ ටැම්පිටියේ සුගතානන්ද හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි දන්වා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ . නීතිවිරෝධී ජන රාශියකට අදාළ නඩුව...
ඉන්ධන පිරවුම්හලකදී අහසට වෙඩි තැබූ පුද්ගලයා ව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ .බදුල්ල හිඳගොඩ ඉන්ධන පිරවුම්හල් පරිශ්‍රයේ දී එහි සේවකයෙකු සමග ඇතිකරගත් ආරවුලක් දුරදිග යෑමෙන්මෙම වෙඩිතැබීම...
ශ්‍රී ලංකා රජය, පාර්ලිමේන්තුව තුළ ශක්තිමත්ව පෙනුණත් ඔවුන්ට ඇති ජනතා සහය ඉතා දුර්වල තත්ත්වයක පවතින බව ෆිච් රේටින්ග්ස් ආයතනය පවසන බව ඉකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවිය සඳහන්...
තවත් කොරෝනා ආසාදිත මරණ 4ක් මෙරටින් වාර්තාවී තිබෙනවා. මියගිය පිරිස අතර වයස අවුරුදු 30ත් 59ත් අතර එක් කාන්තාවක් සහ අවුරුදු 60 සහ ඊට වැඩි වයස්කාණ්ඩයේ පිරිමි...