මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද (07) වීථි සංචාරය කිරීමට නියමිතයි.රාත්‍රී 07.44ට යෙදෙන සුබ මොහොතින් වයඹ දිශාව බලා පෙරහැර ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
සති අන්තයේ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල සුළු වැඩිවීමක් පෙන්නුම් කළා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල දැක්වෙන්නේ ඩොලර් 94 යි ශත 92 ක් ලෙසයි. ඩබ්ලිව්.ටී.අයි....
චීන අභ්‍යවකාශ චන්ද්‍රිකා පරීක්ෂණ යාත්‍රාවක් වන යුආන් වෑන්ග් 5 සන්නිවේදන නෞකාවට පහසුකම් ලබා ගැනීම සඳහා හම්බන්තොට වරායට පැමිණීමට ලබා දී තිබු අවසරය තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකා...
කොළඹ සහ ඒ අවට කොරෝනා අනු ප්‍රභේදයක් සීඝ්රයෙන් පැතිර යමින් පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශය පවසනවා.එම...
ලබන 11 වැනිදා හම්බන්තොට වරායට පැමිණීමට නියමිත චීන පර්යේෂණ නෞකාවක් වන ‘යුවාන් වැන්ග් 5’ (Yuan Wang – 5) පිළිබඳ ඉන්දීය රජය සිය නොසතුට මෙරට බලධාරීන්ට නිල...
වත්තල – දික්ඕවිට වෙරළ තීරයෙන් පිරිමි මළසිරුරක් සොයාගෙන තිබෙනවා. ඒ අද (06) පෙරවරුවේදියි.මෙම මළසිරුරෙහි අත් – පා ගැටගසා ඇති බවටයි වාර්තා වන්නේ. මෙලෙස මියගොස් ඇති පුද්ගලයා...
වඳුරු උණ රෝගය හඳුනාගැනීමේ පරීක්ෂණ කට්ටල ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙරටට ලබාදීම ඊයේ (04) සිදු කෙරුණා. ඉදිරියේ දී මෙම පරීක්ෂණ කට්ටල රට පුරා ස්ථානගත කර නියැදි...
ලබන සඳුදායින් (08) පසුව බත් පැකට්ටුවක මිල සහ තේ කෝප්පයක මිල අඩු කරන බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා. හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී එහි සභාපති අසේල...
කොළඹ කොටස් වෙළෙඳපොළ ඊයේ දිනයේත් ඉහළ යාමක් පෙන්නුම් කළ අතර, දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය 8,080යි දශම 1යි 4ක් ලෙස සටහන් වුණා. එස්. ඇන් ඩී...
පසුගිය දින 22 තුළ ගෘහස්ථ ගෑස් සිලින්ඩර් ලක්ෂ 25ක් පාරිභෝගිකයින් වෙත නිකුත් කර ඇති බව ලිට්රෝ සමාගම පවසනවා. එහි සභාපති මුදිත පීරිස් කියා සිටියේ, ප්‍රාදේශීය අලෙවි...