අද (08) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්රෝ ගෑස්මිල අඩුවිය හැකි බව ලිට්රෝ සමාගම පවසනවා. ඒ අනුව එම මිල සංශෝධනය වීමේ දී දැන් පවතින ලිට්රෝ...
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවන රන්දෝලි පෙරහර අද (08) රාත්‍රියේ වීථි සංචාරය කිරීමටනියමිතයි. එමෙන්ම ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ 11 වන...
මන්කිපොක්ස් ආසාදිතයින් හඳුනාගැනීම සඳහා අද (08) සිට මෙරට තුළ පරීක්ෂණ ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා. ඒ සඳහා වන පරීක්ෂණ කට්ටල ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මේ...
තාවකාලිකව නවතා තිබූ ජාතික ඉන්ධන අවසර පත්‍රය හෙවත් කිව්.ආර් කේතය ලබාගැනීමට ලියාපදිංචි කිරීම නැවත ආරම්භවී ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කළා. මේ අතර ජාතික...
වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 48,777 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එහි අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කළේ බස්නාහිර...
පවතින ඉන්ධන අර්බුදය හමුවේ ඔස්ට්‍රෙලියානු රජය විසින් ගුවන් හමුදාව වෙත ගුවන් යානා ඉන්ධන ලීටර් 27,000ක් ප්රදානය කර තිබෙනවා. මෙහෙයුම් කටයුතු සදහායි මෙලෙස ඉන්ධන ලබා දී ඇත්තේ.එමෙන්ම...
අද සිට ජාතික ඉන්ධන අවසර පත්‍ර QR පද්ධතියට අදාළව නිකුත් කෙරෙන ඉන්ධන කෝටාවස්වයංක්රීයව යාවත්කාලීන වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කරනවා. ඔහු ඒ...
හදිසි අවස්ථා නියෝග ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් යළි සංශෝධනය කර තිබෙනවා.ඒ පෙරේදා නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයක් මගින්. ජූලි මස 18 වනදා අති විශේෂ...
පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගී වීමට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයින් 10 දෙනෙක් මේ වන විට අතුරුදන් වී ඇතැයි මෙරට ජ්‍යේෂ්ඨ ක්‍රීඩා බලධාරියෙක් උපුටා දක්වමින්...
මී උණ රෝග ව්‍යාප්තිය ඉහළ යාමේ අවදානමක් පවතින බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.පවතින වැසි සහිත කාලගුණ තත්වයත් සමඟ මෙම අවදානම මතුව ඇති බවයි වසංගත රෝග...