දිවයිනට ළඟා වූ බොරතෙල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් රැගත් නෞකාවේ සාම්පල අද (14) දිනයේදී පරීක්ෂාවට ලක් කිරීමට නියමිතව තිබෙනවා. අනතුරුව එහි ගොඩබෑමේ කටයුතු සිදුකිරීමටයි නියමිතව ඇත්තේ. එසේම,...
යළිත් අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක් දිවයිනේ බොහෝ රෝහල්වල උද්ගතවෙමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එම සංගමය පෙන්වා දෙන්නේ මෙම තත්වය මත රෝහල් වල ශල්‍යකර්ම සිදු...
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල සම්මුති යටතේ අසාදු ලේඛන ගත කර ඇති සංවිධාන අතරින් ජාත්‍යන්තර දෙමළ සංවිධාන 06ක තහනම ඉවත් කිරීමට ශ්‍රී ලංකා රජය පියවර ගෙන තිබෙනවා....
ඊයේ (14) දිනයේ දී කොවිඩ් ආසාදිතයන් 96ක් වාර්තා වූ බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව...
ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීමේ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර තිබෙනවා. ග්ලයිෆොසෙට් ආනයනය කිරීම තහනම් කරමින් මුදල් අමාත්‍යාංශය 2015 වසරේදී තහනමක් පනවා තිබුණා. පලිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයාගේ නිර්දේශයට යටත්ව...
මන්කිපොක්ස් වසංගතයට මුහුණ දීමට සූදානම් වීම වෙනුවෙන් මෙරට සෞඛ්‍ය අංශ විසින් සැක සහිත රෝගීන් හඳුනා ගැනීමට අවශ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා. මංකිපොක්ස් රෝගියෙක් ද යන්න හෝ...
ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 5ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 16619ක් ලෙසටයි. අද වාර්තා කළ මරණ අතර පිරිමි පුද්ගලයන් 3 දෙනෙකු...
මෙට්‍රික් ටොන් 100,000 ක බොරතෙල් තොගයක් රැගත් නෞකාවක්අ ද රාත්‍රියේ කොළඹට පැමිණෙන අතර හෙට එහි සාම්පල ලබා ගැනීමට නියමිත බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. මෙට්‍රික්...
යුරෝපා සංගමයේ රටවල මෙරට තානාපතිවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී තිබෙනවා.ඊයේ ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවේදී ඔවුන් ජනාධිපතිවරයාට සදහන් කළ ඇත්තේ අභියෝගාත්මක කාලයේදී ශ්‍රී ලංකාවට යුරෝපා සංගමයේ...
පලාත් පරිපාලනය හා සංවර්ධන ක්‍රියාවලිය ක්‍රමවත්ව පවත්වාගෙන යෑම මෙන්ම පලාත් සභාවේ වියදම් කළමණාකරනයේ වගකීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආණ්ඩුකාරවරුන් වෙත පවරා තිබෙනවා.ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ පළාත්...