ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ වයස අවුරුදු 15න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ සී කාණ්ඩයේ තරගයක දී අනුරාධපුර ශාන්ත ජෝසප් විද්‍යාලයේ දනිදු සෙල්ලප්පෙරුම ක්‍රීඩකයා...
මෙරට ඉරාන තානාපති හෂේම් අෂ් ජාසා දේ විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නිතීඥ අලි සබ්රි මහතා හමු වී තිබෙනවා.විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඊයේ සිදු වූ මෙම හමුවේ දී...
පසුගිය සති කිහිපය පුරා දැඩි කතාබහට ලක් වූ චීන යුවාන් වැන්ග් – 5 පර්යේෂණ නෞකාව අද (16) උදෑසන හම්බන්තොට වරායට ළඟා වුණා. උදෑසන 08ට පමණ අදාළ...
අද (16) සිට 19 වනදා දක්වා පැය 3ක කාලයක් දෛනිකව විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම අවසර ලබාදී තිබෙනවා. ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කාණ්ඩ සඳහා දිවා කාලයේ...
කොළඹ කොටස් වෙළඳපොළේ මිල දර්ශකවල වර්ධනයක් අද දිනයේත් සළකුණු කළ අතර, සමස්ත මිල දර්ශකය ඒකක 164.04 කින්, එනම්, සියයට එකයි දශම අටයි දෙකකින් ඉහළ ගොස් තිබුණා....
පවතින ආර්ථික අර්බුදයෙන් කෙටි කාලීනව සහ මධ්‍යකාලීනව රට ගොඩනැගීම සදහා කරුණු 10කින් සමන්විතවැඩපිළිවෙලක් රජයට ඉදිරිපත් කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා...
ඉන්ධන ප්‍රමාණවත් පරිදි නොලැබීම ඇතුලු කරුණු කිහිපයක් හේතුවෙන් පසුගිය දිනවල සීමාසහිතව ධාවනය කළපෞද්ගලික බස්රථ අද සිට උපරිම ධාරිතාවයෙන් ධාවනය කරන බව බස් සංගම් පවසනවා. ලංකා පෞද්ගලික...
දේශපාලන නායකයින් නීතියට ඇඟිලි නොගසන තත්ත්වයක් උදාවන තුරු මෙරටට සැබෑ නිදහසක් අත්විඳිය නොහැකි බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. උන්වහන්සේ ඒ බව ප්‍රකාශ කළේ, පාස්කු...
තාප විදුලි බලාගාරවලට පවතින ඉන්ධන හිඟය හේතුවෙන් විදුලි ජනනය සීමා කෙරෙන අවස්ථාවල දී විදුලි ඉල්ලුම කළමනාකරණ ක්‍රියා මාර්ග ගැනීම පිළිබඳව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය නිවේදනයක්...
ජාතික සත්ත්වයා ලෙස දැනට භාවිතයේ පවතින දඬුලේනා වෙනුවට වෙනත් සත්ත්වයෙකු නම් කිරීමේ හැකියාවක් පවතින්නේ ද යන්න සම්බන්ධයෙන් සොයා බලන බව වනජීවී හා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර...