නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීම පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වාගේ සභාපතිත්වයෙන් අද (23) පැවැත්වුණා. ස්ථාවර නියෝග 121 ප්‍රකාරව පසුගිය...
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ ආගමනය තවත් සති දෙකකින් පමන කල් යනු ඇති බවට වාර්ථා වනවා. හිටපු ජනාධිපතිවරයා අද දිනයේ නැවත දිවයිනට පැමිණීමට සූදානම්ව සිටින බවයි...
ගෝඨාගෝගම අරගලයට පහරදීමේ සිද්ධියේ සැකකරුවන් වශයෙන් නම් කර සිටින සනත් නිශාන්ත, මිලාන් ජයතිලක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ඩෑන් ප්‍රියසාද් යන අයට ඔවුන්ගේ ජංගම දුරකථන අද දින...
වෙළෙදපොළේ කුකුළු මස් මිල පහල යාමක් සහ බිත්තර හිඟයක් ඇති වී තිබෙන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා. එහි සභාපති ආර්.එම්.රත්නායක සඳහන් කළේ බිත්තර පාලන...
කොවිඩ් 19 වෛරසය ආශ්‍රිතව ඊයේ (22) දිනයේ සිදු වූ මරණ සංඛ්‍යාව 4ක් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් අද (23) තහවුරු කළා. මෙලෙස කොවිඩ් 19 වෛරසය...
හිටපු ජනාධිපතිවරයෙකුට නීතියෙන් සම්පාදනය කර ඇති වරප්‍රසාද හා පහසුකම්, ගෝඨාභය රාජපක්ෂට ද හිමි විය යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ජනාධිපති රනිල් වික්‍රමසිංහට දැනුම්...
මීට ටික වේලාවකට පෙර ජෙහාන් අප්පුහාමි කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට භාර වීමෙන් අනතුරුව ඔහුව රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප මත මුදාහැර තිබෙනවා.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කර ඇති පාර්ලිමේන්තුව වසර දෙකහමාරකින් විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය පැවරෙන වගන්තිය සංශෝධනය කරන්නැයි ජනාධිපතිවරයාට ඉල්ලීමක් ඉදිරිපත්ව ඇති බව වාර්තාවනවා. ආරංචි...
අද (21) මධ්‍යම රාත්‍රීයේ සිට බලපැවැත්වෙන පරිදි ලංකා භූමිතෙල් ලීටරයක මිල 253කින් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව භූමිතෙල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 340ක්.
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, හෂාන් ජිවන්ත සහ පුජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කනගාටුවට පත්වන බව එක්සත් ජාතීන්ගේ...