සුරාබදු නිෂ්පාදන සමාගම් ගෙවොඉම පැහැර හැර ඇති හිඟ බදු මුදල් ප්‍රමාණය රුපියල් කොටි 800 දක්වා ඉහළ ගොස් ඇති බව මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු...
සමගි ජන බලවේගය උඩරට හා පහතරට වතු ප්‍රජාව වෙනුවෙන් ප්රඥප්ති ගිවිසුමකට එළඹී තිබේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, මනෝ ගනේෂන්, පලනි දිගම්බරම් එම්. උදය කුමාර යනාදී...
එළඹෙන සැප්තැම්බර් 21 දින පැවැත්වෙන ජනාධිපතිවරණය වෙනුවෙන් අද (12) පෙරවරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අපේක්ෂක නාමයෝජනා පත්‍රයට අත්සන් තැබීය....
විදෙස් අමාත්‍ය අලි සබ්රි මහතා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ අද (12) දිවුරුම් දී තිබේ. ඒ, විජයදාස රාජපක්ෂ මහතා...
අද (12) සහ හෙට (13) සියලු රාජකාරී වලින් ඉවත්ව දීපව්‍යාප්ත විරෝධතා සතියක් ආරම්භ කරන බව ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානය පවසනවා. ග්‍රාම නිලධාරීන්ගේ අදහස් විමසීමකින් තොරව...
ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරන බව හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි. ඒ අනුව එළැඹෙන ජනාධිපතිවරණ සමයේ වික්‍රමසිංහ මහතා වෙනුවෙන් සක්‍රීය දායකත්වයක්...
ව කම්කරු වන්ට දිනකට රු පියල් 1700ක වැ පක් ලබා මට රජය ගත් රණය සමඟ දැ නට ව සමා ගම්7ක් එකඟතා ව පළ කර තිබෙ න...
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යය අද (10) ආරම්භ වේ. පළමු කුඹල් පෙරහර අද (10) රාත්‍රී 06.06ට යෙදෙන සුබ මොහොතින් විදි සංචාරය කිරීමට නියමිතය....
වෙහෙරගල විද්‍යාලයේ නාට්‍ය හා රංගකලා ගුරුවරයා වන කසුන් සංජීවගේ සංකල්පයක් මත නිමවුණු මෙම එළිමහන් රංග පීඨය විවෘතව තිබුණේ ජැක්සන් ඇන්තනීගේ බාල පුත් සජිත ඇන්තනී අතින්. එලෙස...
මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන්ගේ සමගි ජන බලවේගයේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) ලබාදුන් තීන්දුවත් සමඟ ඔවුන්ගේ මන්ත්‍රී ධූරද අහෝසි වන බව...