උද්ධමනය ඉහළ යාම හේතුවෙන් මෙරට සාමාන්‍ය පවුලක මාසික පරිභෝජන වියදම රුපියල් 110,000 දක්වා ඉහළ ගොස් ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශය සිදුකළ...
පහත රට එළවළුවල තොග මිල පහළ ගොස් ඇති බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පවසනවා. ඒ අනුව කැකිරි, පිපිඤ්ඤා, දඹල, බණ්ඩක්කා, මෑකරල් ඇතුළු බෝග කිහිපයක තොග මිල කිලෝවක්...
හදිසියේ අක්‍රීය වු නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය යළි ජාතික පද්ධතිය හා එක් කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘ නවමනි...
මීට සුළු මොහොතකට පෙර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාව නිදහස් කරනු ලැබුවා. ඒ කොන්දේසි සහිත සමාවක් යටතේයි.
මෙවර ආසියානු කුසලාන විස්සයි-20 තරගාවලිය හෙට සිට සැප්තැම්බර් 11 දක්වා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර ඒ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය...
දිවයිනට ඊයේ (25) රාත්‍රියේ ළඟා වූ ඔටෝ ඩීසල් නෞකාවේ ඉන්ධන ගොඩබෑමේ කටයුතු අද උදෑසන ආරම්භ කිරීමට නියමිත යි. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්වීටර් පණිවුඩයක්...
ලෝක වෙළඳපොලේ ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල මේ වන විට සටහන් වන්නේ, ඇමෙරිකානු ඩොලර් 93ක් ලෙසයි. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 99යි ශත 80ක් ලෙස...
ඩොලර් බිලියන 14ක විශාලතම පංගුව හිමි බටහිර ස්වෛරී බැඳුම්කර හිමියන්ගේ සිට චීනය, ජපානය සහ ඉන්දියාව වැනි ද්විපාර්ශ්වික රටවල් දක්වා විහිදෙන අතර ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක...
කොළඹ කොටස් වෙළෙඳපොල අද පහත වැටීමක් පෙන්නුම් කළ අතර සියලු කොටස් මිල දර්ශකය දිනය අවසානයේ 9011.24 ක් ලෙස සටහන් වුණා. දිනය තුළ කොටස් මිලියන 115.9 ක්...
ණය සහන පිළිබඳ සිය ස්ථාවරය කැපී පෙනෙන ලෙස වෙනස් කරන මෙන් ශ්‍රී ලංකාව චීනයෙන් ඉල්ලා සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජපානයේ ප්‍රමුඛතම ආර්ථික සඟරාවක් වන නික්කි...