ජාත්‍යන්තර සුනඛ දිනය (International Dog Day) ඊයේ (26) යෙදී තිබෙනවා. ‘මිනිසාගේ පැරණිම මිතුරා’ ලෙස සුනඛයින් සහ මිනිසුන් අතර ඇති සදාතනික බැඳීම සිහිපත් කිරීමත්, සුනඛයන්ගේ වැදගත්කම පිළිබඳව ජනතාව දැනුවත්...
රටේ සියලු දෙනාට බියෙන් සැකයෙන් තොරව ජීවත් වීමට සුදුසු පරිසරයක් අවශ්‍ය බැවින් මුස්ලිම් ප්‍රජාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පල කරන බව මුස්ලිම් මන්ත්‍රීවරුන් පවසනවා. අද...
ලංකා විදුලිබල මණ්ඩලය 2024 අප්‍රේල් – ජූනි කාර්තුව තුළ දී රු. බිලියන 34.53 ක ශුද්ධ ලාභයක් වාර්තා කිරීමට සමත් වී තිබේ. මීට පෙර 2024 ජනවාරි –...
2024 වසරේ මේ දක්වා කාලසීමාව තුළ දී මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව දහතුන් ලක්ෂයේ සීමාව ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම...
සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල මහත්මිය සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කළ බව අද (21) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළාය. තලතා අතුකෝරල, එක්සත් ජාතික...
ලොව දිගම මුද්දරය ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. දිගින් මිලි මීටර් 205ක් වන මෙම මුද්දරයෙන් මහනුවර ඓතිහාසික ශ්‍රි දළදා පෙරහැර සංකේතවත් කරනු ලබයි....
මෙරටට බොරතෙල් ගෙන්වීමේදී ඇමරිකන් ඩොලර් මිලියනය ඉක්මවන පාඩුවක් දරන්නට රජයට සිදුවී ඇති බව වාර්තා වෙනවා. ඒ, වාණිජ බුද්ධි ඒකකයක් ලෙසින් පිහිටුවාගත් තෙල් සංස්ථාවේ ඒකකයක නිලධාරීන්ගේ වැරදි...
මෙවර ජනාධිපතිවරණයේදී තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට ඡන්ද දායකයින් ලක්ෂ 7 කට අධික පිරිසක් සුදුසුකම් ලබා තිබේ. ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් ඒ අතර වන බව...
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ වැඩපිළිවෙල සහ දැක්ම ඉතා හොඳින් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව එතුමාට සහාය පළකිරීමට තීරණය කළ බව හිටපු ක්‍රිකට් නායක තිලකරත්න දිල්ශාන් පවසනවා. සමගි ජනබලවේග...
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (20) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 294.36ක් ලෙස සහ විකුණුම්...