ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් ඉන්ධන බෙදාහැරීම සීමා කිරීම හමුවේ මේ වනවිට පිරවුම්හල් 300ත් 500ත් අතර සංඛ්‍යාවක් තාවකාලිකව වැසී ගොස් ඇති බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය...
හෙට (5) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100ත්, 200ත් අතර මිලකින් පහත හෙළන බව ලිට්රෝ ගෑස් සමාගම පවසයි. මෙම මිල අඩුකිරීම සිදුවන්නේ...
ස්වාධීන පක්ෂ එකමුතුවේ සුසංයෝගයෙන් අද (04) දින මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රෙය්දී පැවැති මංගල මහා සමුළුවේදී “උත්තර ලංකා සභාගය” ජනගත කෙරුණි. මෙහිදී “උත්තර ලංකා සභාගයේ”...
ඊයේ රාත්‍රි 11.47 ට සිංගප්පූරු ගුවන් සේවයට අයත් එස්.කිව්. 468 දරන යානයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමඟ ඔහුගේ බිරිඳ අයෝමා රාජපක්ෂ ද දිවයිනට පැමිණි අතර, ඔවුන්...
2022 සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත අතුරු අයවැය කතාවට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. සංශෝධිත පනත් කෙටුම්පත මගින් 2022 වසර සදහා රුපියල් බිලියන 4,672ක් දක්වා වියදමේ 20%ක...
දිවයිනට පැමිණෙන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරෙන බව පොලිසිය පවසයි. ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය මාසයේ මෙරටට පැමිණීමට නියමිතව තිබුණද ආරක්ෂක හේතු මත පැමිණීම...
විදුලි ජනනයට අවශ්‍ය ඉන්ධන හිඟවීම හේතුවෙන් හෙට (3) සිට 5 වැනිදා දක්වා විදුලි කප්පාදුව සඳහා මහජන උපයෝගීතා කොමිසම අවසර දුන් බව එහි සභාපති ජනක රත්නායක මහතා...
ඉදිරි මාස හතර සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අතුරු අයවැය වැඩි ඡන්ද 115 කින් සම්මත වී තිබෙනවා. අයවැයට පක්ෂව ඡන්ද 120 ක්ද විපක්ෂව ඡන්ද 5 ක්ද ලැබුණී. මීට අමතරව පාර්ලිමේන්තු...
ශ්‍රී ලංකාව සහ බංගලදේශ කණ්ඩායම අතර අද පැවති තීරණාත්මක තරගයෙන් තියුණු ජයග්‍රහණයක් වාර්තා කරමින් මෙවර ආසියානු කුසලාන තරගාවලියේ දී සුපිරි හතරදෙනාගේ වටයේ සිය ස්ථානය තහවුරු කර...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල මට්ටමේ සාකච්ඡා සාර්ථක බවට වන දැනුම් දීමත් සමඟ ශ්‍රී ලංකාවේ ඩොලර් බැඳුම්කර වාර්තාගත වැඩිම අගයක් වාර්තා කර තිබෙනවා. මෙරටට පැමිණ...