ස්වාධින අපේක්ෂකයකු ලෙස මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ මැතිවරණ ව්‍යාපාරයේ නිල තේමා ගීතය මේවනවිට සමාජ මාධ්‍යවෙත මුදාහැර ඇත. නිවහල් රටක් නිදහස් බිමක්අපිට පුළුවන් ඒ රට...
උතුරු පළාතේ ජීවත්වන සිංහල ජනතාවට අත්විඳීමට සිදුව ඇති අසාධාරණකම් සහ ගැටළුවලට විසඳුම් ලබාගැනීමේ අරමුණින්, මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ඇති සියළු අපේක්ෂකයන් වෙත කරුණු හතකින් යුත් යෝජනා මාලාවක්...
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් පොලොන්තලාව ගොවිපොළෙහි කළමනාකාර නිල නිවස ශ්‍රී ලංකාවේ සුප්‍රකට වාස්තු නිර්මාණ ශිල්පියෙකු වන දේශමාන්‍ය ජෙෆ්රි බාවා මහතා විසින් නිර්මාණය කරනු ලැබ...
හිටපු රාජ්‍ය අමාත්‍ය ඒ. එච්. එම් ෆවුසි මහතාට වසර 2ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර එය වසර 10ක කාලයකට අත්හිටුවීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ...
හිස් විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණය සීමිත වීම හේතුවෙන් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සීමා කිරීමට සිදුව ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන්...
නූතන මිනිසුන්ගේ මොළය මීට වසර 100,000කට පෙර විසූ හෝමෝ සේපියන් මානවයන්ගේ මොළයට වඩා සියයට 13%කින් පමණ කුඩා බවට සමීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා. නමුත් ඊට හේතුව කුමක්ද...
ජාතික ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ තේමා ගීතය එළිදක්වා තිබෙනවා. ඒ මොනාක් ඉම්පීරියල් හි ඊයේ (26) පෙරවරුවේ පැවති ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය...
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව ආශ්‍රිතව විශාල හිඟ බදු ප්‍රමාණයක් ඇති බවට ගෙන යන ප්‍රචාර අසත්‍ය බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ.ගුණසිරි මහතා පවසනවා. ඔහු...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විමලවීර දිසානායක මහතා පළාත් පාලන නියෝජිතයින් රැසක් සමග මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සහය දැක්වීමට...