K.L රාහුල් පන්දු 7කදී ලකුණු 6ක් රැස් කර දැවී ගිය අතර, ප්‍රබල ක්‍රීඩක විරාත් කෝලි පන්දු 4කදී ලකුණු නොලබාම දැවී ගියේය. දැනට ඉන්දියානු කණ්ඩායම පන්දුවාර 6ක්...
ජූලි මාසය අවසන් වන විට මෙරට දළ නිල සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 1.8ක් ලෙස සටහන් වනවා. මහ බැංකුව ප්‍රකාශ කළේ ඊට චීන මහජන බැංකුවෙන් හිමිවූ ඩොලර්...
අද (06) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත සම්මත කර ගැනීම ජාතික ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාගේ විරෝධතාව හේතුවෙන් හෙට...
මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 5 ඉක්මවා ගොස් තිබෙනවා. පසුගිය දින 4 තුළදී මෙම සීමාව ඉක්මවා ගිය බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ. මෙම...
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් කොළඹ, කළුතර, මහනුවර, මාතලේ, නුවරඑළිය, කෑගල්ල, රත්නපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. එම නිවේදනය පහතින් 👇
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර...
දුරකථන සේවා ගාස්තු හා මුදල් ගෙවා නරඹන රූපවාහිනී සේවා ගාස්තු අද (05) සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට දුරකථන සමාගම් තීරණය කර ඇත. මෙම තීරණය ගෙන...
ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අඩුකර ඇත. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 113කින් මිල අඩු කර ඇති...
මෙරට පවතින ඖෂධ හිඟය සම්බන්ධයෙන් සොයා බැලීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පත් කළ ත්‍රිපුද්ගල කමිටු වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාර දීම ජනාධිපති කාර්යාලයේදි සිදු...