ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන USAID හෙවත් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනයේ පරිපාලක සමන්තා පවර් අද (10) පෙරවරුවේ දිවයිනට පැමිණියා. කටාර් ගුවන් සේවයට අයත්...
සබරගමුව පළාතෙත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර සහ වයඹ...
පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (07) අවසන් වනවා. අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ දෙවන පාසල් වාරය ලබන 13 වනදා ආරම්භ වන බවයි. ඒ අනුව රජයේ පාසල්...
අතීතයේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් නැවත සිදුවීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ වගවීම සහ රාජ්‍ය ආයතන තුළ ගැඹුරු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක විය යුතු බව එක්සත් ජාතීන්ගේ...
උත්තර ලංකා සභාගයේ පළමු විධායක සභා රැස්වීම ලබන 13 වැනිදා පැවැත්වීමට තීරණය කළ බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ප්‍රකාශ කළා. මේ අතර, පෞද්ගලික අභිමතාර්ථ...
නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ. මුලතිව්, අලම්පිල් මුහුදු තීරයේදී එම ධීවරයින් සිය...
මෙවර ආසියානු කුසලාන තරගාවලිය මෙවර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේයි. අතිශය උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙන මෙවර ආසියානු කුසලානයේ ඊයේ පැවති තීරණාත්මක තරගයෙන්...
සිංගප්පූරුවේ පැවැත්වෙන ආසියානු දැල්පන්දු ශූරතා තරගාවලියේ දෙවැනි වටයේදී ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරගයෙන් මලයාසියාවට එරෙහිව තියුණු ජයක් වාර්තා කිරීමට ඊයේ (06) සමත් වුණා. ඒ අනුව...
තියුණු තරගයකින් පසු ආසියානු කුසලානයේ ඉන්දියාව සමග පැවති තරගයෙන් කඩුළු 6ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. කාසියේ වාසිය දිනූ නායක දසුන් ශානක...
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තරගය මේ වන විට පැවැත්වෙනවා. කාසියේ වාසිය දිනූ නායක දසුන් ශානක පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය...