පාර්ලිමේන්තුව විසුරුවා නොහරින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබෙනවා. ඒ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමේදීයි. එහිදී මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු...
ජල සම්පාදන හා ජලාපවාහන මණඩලය විසින් නව ජල සබඳතා සඳහා අයකරන ගාස්තු ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. පවතින අමුද්‍රව්‍ය හිඟය සහ ඒවායේ මිල ගණන් ඉහළ යාම...
ඛනිජ තෙල් සේවකයින් අද (18) ලෙඩ නිවාඩු ගැනීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වනවා. ඒ අද විවාදයට ගන්නා ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධි විධාන සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිවය....
2022 වසර සඳහා වන බුකර් සම්මානය ශ්‍රී ලාංකික ලේඛකයෙකු වන ෂෙහාන් කරුණාතිලකට හිමිව තිබේ. ඔහු විසින් රචිත “The Seven Moons of Maali Almeida” නමැති කෘතිය වෙනුවෙන්...
2023 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
බරපතල මූල්‍ය වංචා චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප්‍රියමාලි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග ගනුදෙනු කර ඇත්දැයි යන්න සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබෙනවා....
නෙළුම් කුළුන පරිශ්‍රය විවෘතව තබනු ලබන වේලාවන් සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව සඳුදා සිට සිකුරාදා දක්වා පෙරවරු 09 සිට රාත්‍රී 09 දක්වා ප්‍රවේශපත් නිකුත් කරනු ලබන...
නෙළුම් කුළුණ මහජනතාව වෙනුවෙන් විවෘත කර මාසයක කාලයක් තුළ 170,320 දෙනෙකු එය නැරඹීමට පැමිණ ඇති බව නෙළුම් කුළුණ කළමණාකරණ පුද්ගලික සමාගම පවසනවා. එහි ප්‍රධාන පරිපාලන නිලධාරි...
බොහෝ කලකට පෙර මෙරටින් වඳවී ගිය බවට සැලකෙන ගවරුන් හෙවත් ඉන්දීය බයිසන් ගවයන් යළි මෙරටට ලබාදීමට ඉන්දීය රජයේ අවධානය යොමුව තිබෙනවා. ද හින්දු පුවත්පත වාර්තා කර...
ත්‍රිකුණාමලය උපාය මාර්ගික වරායක් ලෙස සංවර්ධනය කිරීමේදී ඉන්දියාව සමඟ එක්ව කටයුතු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. මෙම පියවර ගන්නේ මැතිවරණ ඉලක්ක කර ගනිමින්...