මෙවර (2024) කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 06 දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය කටයුතු සංවිධානය කර තිබේ. ඒ අනුව බණ්ඩාරනායක ජාත්‍යන්තර...
මේ වසරේ ගත වු කාලය තුළ දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 14 ලක්ෂයට ආසන්න වී තිබේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කර ඇත්තේ ජනවාරි පළමු...
මැතිවරණ ප්රචාරක කටයුතු තහනම් කාලයේදී ගෙදර ගෑස් අවසන් වූයේ නම් එක ටැංකියක් රැගෙන යාම ගැටලුවක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා. ඔහු...
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට ඊයේ (11) ඇප හිමි වුණා. නමුත් ඔහු තවමත් බන්ධනාගාර රෝහල්ගතව සිටින බව වාර්තාවනවා. ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත්...
2024 සැප්තැම්බර් මාසයේ සිට පෞද්ගලික අංශයේ සේවකයන්ගේ ජාතික මාසික අවම වේතනය රුපියල් 21,000 දක්වා ඉහළ දමා තිබෙනවා. ඒ අනුව මෙම රුපියල් 21,000 වේතනය සේවක අර්ථසාධක අරමුදල,...
මෙවර ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද භාවිත කිරීමට නොහැකි වූ සියලු රාජ්‍ය සේවකයින් සඳහා අද තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව හිමිවන අවසන් දිනයයි. අදින් පසු තැපැල් ඡන්ද...
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට ඇප නියම කර තිබෙනවා. ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා ආනයනය කළැයි කියන සිද්ධියට අදාළ නඩුව අද (11)...
මේ දක්වා කාල සීමාව තුළ නීති විරෝධී මැතිවරණ පෝස්ටර් හාර ලක්ෂ 36,000කට අධික ප්‍රමාණයක් ඉවත් කර ඇති බව පොලිසිය පවසනවා. නීති විරෝධී බැනර් සහ කටවුට් 2,400කට...
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතාගෙන් රුපියල් මිලියන 100ක වන්දියක් ඉල්ලා ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය මහත්මිය විසින් නඩුවක් ගොනු කර තිබෙනවා....
දරුවන් මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් යොදාගැනීම සම්බන්ධව වීඩියෝ සහ ඡායාරූප මේ දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් පවතිනවා. ඒ පිළිබඳව ‘සුරකිමු දරුවන්’ ජාතික ව්‍යාපාරය අද (11) මැතිවරණ...