ඓතිහාසික හත්කෝරළේ මහ දිසාවේ දේවමැදිහත් හත්පත්තුවේ, දේව මැද්දේ කෝරළයේ, වාරියපොල ගොන්නව ශ්‍රී මහා විෂ්ණු දේවාලයේ අභිනව බස්නායක නිලමේ ධූරයට චන්දන ඒකනායක මුල්ලේගම පත්ව තිබෙනවා. බස්නායක නිලමේ...
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිකුරාදා වසා දැමුණු දිවයින පුරා ඇති සියලුම රජයේ සහ රජයේ අනුමත පාසල් හෙට සිට යළි විවෘත කරන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද්...
අද උදෑසන 09:00 වන විට වායු තත්ත්ව දර්ශකයේ අගයන් නැවතත් සෞඛ්‍යයට අයහපත් තත්ත්වයට පත් වී තිබුණා. ඒ අනුව, වායු තත්ත්ව දර්ශකයේ අගයන් සටහන්ව තිබුණේ, කොළඹ 103ක්,...
2022 වසරේ පළමු භාගයේදී ශ්‍රම වෙළඳපොල ආශ්රිත බොහෝ දර්ශක යහපත් අතට හැරී ඇති බව මහ බැංකුව පවසනවා. ඒ අනුව 2021 වසරට සාපේක්ෂව ආර්ථික වශයෙන් සක්‍රීය ජනගහණය...
ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් 222ක් සහ සෙසු නිලධාරීන් 3548ක් මීළඟ නිලයට උසස් කිරීමට පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදාවේ 72 වන සංවත්සරයට සමගාමීව නාවික...
ප්‍රවීණ ගායන ශිල්පී නුවන් ගුණවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මිය ගිය බවයි වාර්තා වන්නේ.
විදුලිබල මණ්ඩලයේ නව ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු තාවකාලිකව නතර කර දමන ලෙස දැනුම් දුන් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. මෙම නව ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු...
2022 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අරඹමින් ජැෆ්නා කිංග්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් අතර අද මේ වන විට පැවැත්වෙන සමාරම්භක තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමත්විය....
G7 රටවල් රුසියාවෙන් බොරතෙල් මිලදී ගැනීමට නියම කළ මිල සීමාව අද සිට ක්‍රියාත්මක කිරීමත් සමග ලෝකවෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කළේ මෙම...
මන්නාරම, මුල්ලිකුලම ප්‍රදේශයේ විදුලිබල මණ්ඩලය විසින් ආරම්භ කිරීමට සැලසුම් කළ සුළං විදුලි බලාගාරයේ කටයුතු තාවකාලිකව නතර කර තිබෙනවා. ඒ, සංක්‍රමණික පක්ෂීන් ඇතුළු පක්ෂී විශේෂ 83කට සිදුවන...