ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද (23) පැවැත්වෙයි. ඒ, Jaffna Kings සහ Colombo Stars කණ්ඩායම් අතරය. තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට Jaffna Kings කණ්ඩායම සමත්වූ...
අමාත්‍යාංශ 08ක විෂය පථයන්වල සංශෝධන කිහිපයක් සිදුකරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝග පරිදි නිකුත් කළ එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ ඊයේ...
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කුලපති ලෙස විශ්‍රාමික ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා පත්කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අදාළ පත් කිරීම සිදුකර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන්...
දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් අද (23) කොළඹට කැඳවා තිබෙනවා. මාර්තු 20 වැනිදාට පෙර පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ මූලික...
ලංකා සීනි සමාගමේ නව සභාපතිවරයා ලෙස මේජර් ජනරාල් සාරද සමරකෝන් පත් කර තිබෙනවා. ඔහු මීට පෙර ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස ද කටයුතු...
පවතින අයහපත් කාලගුණයත් සමග දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ අවදානම් තත්වයක් නිකුත් කර තිබෙනවා.ඒ අනුව, හෙට දහවල් 12 දක්වා බලපැවැත්වෙන පරිදි මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවලට මෙම නායයාමේ අවදානම...
නාවික හමුදාවේ 25 වන නාවික හමුදාධිපතිවරයා ලෙස වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා පත් කර තිබෙනවා. ජනාධිපතිවරයා මෙම පත් කිරීම සිදුකර ඇත්තේ නාවික හමුදාධිපති අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අද...
දූපත් රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය සමග කටයුතු කිරිමේ දී සියලු රටවල් සමග මිත්‍රශීලි පිළිවෙතක් අනුගමනය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කරනවා. ලෝක බලවතුන්ගේ...
බන්ධනාගාරගත කර සිටින අන්තර් ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ජනවාරි මස 17 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් අභාවප්‍රාප්ත වී තිබෙනවා. අද පෙරවරුවේ ඔහු අභාවප්‍රාප්ත වී ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කළේ. සිය නිවසෙහි සිටියදී සිදු වූ හදිසි අනතුරකින්...