සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ඉල්ලා අස්වීමෙන් හිස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා ඒ. එච්. එම්. ෆවුසි මහතා පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ...
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු වූ විශ්‍රාමික යුධ හමුදා මේජර් නීතීඥ අජිත් ප්රසන්නටශ්රේෂ්ඨාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 4ක සිරදඩුවමක් හා රුපියල් ලක්ෂ 3ක දඩ මුදලක්...
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයෙන් නැවත දැනුම්දෙන තුරු ජාත්‍යන්තර පාපන්දු තහනමක් පනවා තිබෙනවා. පසුගිය 14 වෙනිදා ක්‍රීඩා අමාත්‍යංශය විසින් පැවැත්වූ නිලවරණයෙන් පත් වූ නිලධාරී...
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ඇප තැන්පත් කිරිම සඳහා දේශපාලන පක්ෂවලට සහ ස්වාධීන කණ්ඩායම්වලට තම නාම යෝජනා භාරදීමට වෙන් කර තිබූ අද (21) දහවල් 12න් අවසන්...
නුවරඑළිය – නානුඔය ප්‍රදේශයේදී අද (20) පස්වරුවේ දරුණු රිය අනතුරක් සිදු වුණා. විනෝද චාරිකාවක් සඳහා ගිය පාසල් ළමුන් පිරිසක් රැගත් බස් රථයක්, වෑන් රථයක සහ ත්‍රීරෝද...
විරෝධතාවක් හේතුවෙන් කොළඹ නිදහස් මාවත පොලීසිය විසින් සම්පූර්ණයෙන්ම වසා දමා තිබෙනවා.
ආරච්චිකට්ටුව සමුපකාර ඡන්ද විමසීමට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වූ ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ඉන් පරාජයට පත් වී තිබුණා. ආරච්චිකට්ටුව විවිධ සේවා සමුපකාර සමිතියේ ඡන්ද...
නව කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකු අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා. ඒ අනුව පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරිය ලෙසත් ජීවන් තොණ්ඩමන්...
අමාත්‍ය මහින්ද අමරවීර මහතා වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් ඔහු තවදුරටත් කෘෂිකර්ම අමාත්‍ය ධුරයේ කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය...
හෙට (19) සහ අනිද්දා (20) පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගිතා කොමිසම දැනුම්දෙනවා. ඒ අනුව, දීවා කාලයේ දී පැයක් සහ රාත්‍රී කාලයේ...