අගමැතිනි හරිනි අමරසූරිය මහත්මියගේ සහ අමාත්‍ය විජිත හේරත් මහතාගේ රුව සහිත මුද්දර නිකුත් කිරීම සම්බන්ධයෙන් තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ. තැපැල් දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ උත්සවයේ...
ගොවීන් සඳහා ලබාදීමට සැලසුම් කර ඇති පොහොර සහනාධාරය ලබන අඟහරුවාදා වනවිට ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. ඒ අනුව පළමුව අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කයේ ගොවීන්ගේ...
අද ජීවතුන් අතර සිටින මිලියන 370 කට අධික ගැහැණු ළමයින් සහ කාන්තාවන්, නැතහොත් ලොව පුරා සිටින සෑම අට දෙනෙකුගෙන්ම එක් අයෙකු වයස අවුරුදු 18 ට පෙර...
2024 මහ මැතිවරණයේ තැපැල් ඡන්ද නිකුත් කිරීම සහ සලකුණු කිරීම සම්බන්ධ දිනයන් මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව තැපැල් ඡන්ද සලකුණු කිරීම දිස්ත්‍රික්...
බස්නාහිර පළාතේ ත්‍රීරෝද රථ ගාස්තු අද (09) සිට සංශෝදනය කර තිබෙනවා. ඒ අනුව දෙවෙනි කිලෝමීටරයට අය කළ හැකි ගාස්තුව රුපියල් 85ක් දක්වා සංශෝධනය කර ඇති බව...
පරිසර අමාත්‍යාංශයේ සොබාදහම් පියසේ පිහිටා ඇති අමාත්‍ය නිල කාමරයේ තැන්පත් කර තිබූ දුර්ලභ ගණයේ වටිනාකමකින් යුත් ඇත් දළ යුගල නැවත වනජීවී දෙපාර්තමේන්තුවට ලබාදීමට පියවර ගෙන තිබෙනවා....
ඉදිරි මහ මැතිවරණය සඳහා තරග වදින ප්‍රධාන දේශපාලන පක්ෂ රැසක්ම අද (09) දිනයේත් නාමයෝජනා පත්රවලට අත්සන් තැබීය. ඒ් අනුව ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ 33ක් මේ...
වසර 130ක් පැරණි ඓතිහාසික වටිනාකමකින් යුත් නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සම්බන්ධයෙන් මෙතෙක් ගත් සියලු තීරණ අත්හිටුවන බව අමාත්‍ය විජිත හේරත් මහතා අද (09) පැවසීය. අමාත්‍යවරයා මේ...
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නව දේශපාලන පක්ෂයක් එළිදක්වා තිබේ. “එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ” යනුවෙන් පිහිටුවා ඇති එම දේශපාලන පක්ෂයේ ලකුණ මයික්‍රොෆෝනය යි. එම පක්ෂයේ ජාතික...
ජනප්‍රිය රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය මහමැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරඟ වැදිමට නියමිතය. ඇය ඊට අදාල ලිය කියවිලි වලට ඊයේ (09) දිනයේ අත්සන් තබා...