හිටපු නීතිපති දප්පුල ද ලිවේරා අත්අඩංගුවට ගැනීම හෝ නීතිපතිවරයා වශයෙන් සිදුකළ කටයුතු සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් ත්‍රස්ත මර්දන කාර්යාංශය ඇතුළු වගඋත්තරකරුවන් වෙත...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව සභාපති වශයෙන් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උතුරාවල ධම්මරතන ස්වාමීන්වහන්සේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහා සභා රැස්වීමේදී අද පත් කර ගැනුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ...
මෑත කාලයේ ඉහළම බලශක්ති ඉල්ලුම ඊයේ වාර්තා වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඒ අනුව බලශක්ති උත්පාදනය සදහා ගිගාවොට් පැය 49.53ක බලශක්ති ඉල්ලුමක්...
අප්‍රේල් 25 වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය නියමිත පරිදි පැවැත්විය නොහැකි බවට තේරීම්භාර නිලධාරීන් විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. භාණ්ඩාගාරයෙන් මුදල් මුදා හැරීමෙන් පසු...
2023 සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර අතර අවසන් නැකත වන පැළ සිටුවීමේ නැකත හෙට දිනට යෙදී තිබෙනවා. ඒ අනුව හෙට දිනයේ පෙරවරු 6.38ට යෙදෙන...
උත්සව සමය වෙනුවෙන් ඉහළ නැංවූ ඉන්ධන කෝටාව එලෙසම පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් අද (17) දිනයේදී තීරණය කරන බව බලශක්ති අමාත්‍යංශය පවසයි. පසුගිය 04 වනදා මධ්‍යම රාත්‍රියේ සිට...
උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. අද සවස 6ට නිකුත් කර ඇති එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ, නැගෙනහිර, උතුරු...
රජයේ සියලු පාසල්වල නව පාසල් වාරය හෙට දිනයේ ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දී තිබෙනවා. එමෙන්ම අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් පවසා සිටියේ අතරමැදි පන්ති සඳහා සිසුන්...
පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් එළඹෙන 20 වනදා පැවැත්වීමට නියමිතව ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව එදින පෙරවරු 11ට කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් මෙම...
2023 සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අද පස්වරු 2.59ට යෙදී තිබූ සුබ මොහොතින් උදාවුණා. ආහාර පිසීමේ නැකත යෙදී තිබෙන්නේ පස්වරු 3.29ටය. විචිත්‍රවත් වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව...