අද පස්වරුවේත් දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්,...
මෙරටින් සතිපතා වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ ප්‍රමාණය මේ වනවිට 2,000කට ආසන්න වී තිබෙනවා. වසරේ ගතවූ මාස කිහිපය තුළ 15,000කට ආසන්න ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් පමණක්...
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ පළාත් කිහිපයකට නායයෑමේ අනතුරු අඟවා තිබෙනවා.ඒ අනුව කොළඹ, ගාල්ල, මාතර, කළුතර, කෑගල්ල සහ රත්නපුර ප්‍රදේශයට මෙලෙස නායයෑමේ අනතුරු අඟවා තිබෙනවා. ජාතික...
සම්බුදු තෙමඟුල සිදුවූ වෙසක් පුන් පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබෙනවා. සිද්ධාර්ථ කුමාරයාගේ උප්පත්තිය, ශ්‍රී සම්බුද්ධත්වයට පත්වීම සහ පරිනිර්වාණය කිරීම යන අවස්ථා තුන සිදුවූ දිනය...
හෙට දිනයේ දී පැවැත්වීමට නියමිත මැයි දින රැළි වෙනුවෙන් පොලිසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව ප්‍රකාශ කළේ කොළඹ, නුගේගොඩ,...
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ වන එකඟතා යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදුන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. එච්. එම් ෆවුසි මහතාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට සමගි ජන...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම පිළිබඳ එකඟතාවයට අදාළ පාර්ලිමේන්තු ඡන්ද විමසීම අද පස්වරුවේදී පැවැත්වුණා. එහිදී එය වැඩි ඡන්ද 95කින් සම්මත වුණා. ඊට පක්ෂව ඡන්ද 120ක්...
කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව අප්‍රේල් මාසයේ මෙරට උද්ධමනය සියයට 35.3ක් දක්වා අඩුවී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. එම දර්ශකයට අනුව මාර්තු මාසයේ උද්ධමනය...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතා ගිවිසුම සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදයේ අවසන් දිනය අදයි. ඒ අනුව අද පස්වරුවේ මේ සම්බන්ධයෙන් වන ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත බව...
හදිසි බිඳවැටීමක් හේතුවෙන් කොළඹ 4, 5, 7, 8, 10, 12 ප්‍රදේශවල සහ තදාසන්න ප්‍රදේශවල විදුලි සැපයුමට බාධා එල්ල වී තිබෙනවා. විදුලිය ඇනහිට තිබූ ප්‍රදේශ කිහිපයකට මේ...