මේ දිනවල පවතින අධික වර්ෂාව ප්‍රදේශ කිහිපයකටම දැඩි බලපෑම් එල්ල කර තිබෙනවා.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන කතාවක්.. නිල්වලා ගඟ ආශ්රිත පහත් බිම්වලට ඉදිරි පැය...
ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලද මැතිවරණ වියදම් වාර්තා අද (24) සිට ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව...
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (24) පෙරවරු 9ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය. ඒ ප්‍රකාශයක් ලබාදීම සඳහා තමාව කැඳවා ඇති බව පවසමින්. ප්‍රශ්න –...
ආරුගම්බේ ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අද (23) විශේෂ ප්‍රකාශයක් සිදු කළේය. එම ප්‍රකාශය පහතින් දැක්වෙයි, “මැදපෙරදිග යුද වාතාවරණය ඇරඹීමත් සමගම ත්‍රස්තවාදී කටයුතු විවිධ...
වෙළෙඳපොළේ හාල් හිඟයක් පැවැතියත් රට තුළ හාල් හිඟයක් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ත්‍රිකුණාමලය ප්‍රදේශයේ අද (23) පැවැති ජනහමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා ඒ බව...
හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාව අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසිනි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අද උදෑසන අපරාධ...
මීගමුව මහාධිකරණය විසින් විදෙස් ජාතිකයින් 10 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම නියම කර තිබේ. 2016 වසරේ හෙරොයින් කිලෝග්‍රෑම් 146ක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම්කිරීම සම්බන්ධයෙන් මෙම විදෙස්...
විදේශිකයන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අමාත්‍යාංශයේ සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් මත ශ්‍රී ලංකා පොලීසිය සහ බුද්ධි අංශ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිත...
ආරුගම්බේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීම සඳහා මේ වනවිටත් පියවර ගෙන ඇති බව පොලීසිය පවසනවා. ඊශ්‍රායල ජාතිකයින් වැඩි වශයෙන් එම ප්‍රදේශවල සංචාරය කරන බැවින් ඔවුන් ඉලක්ක කරගනිමින්...
ආරුගම්බේ ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යෑමෙන් වළකින ලෙස අමෙරිකානු පුරවැසියන්ට කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය අනතුරු අඟවා තිබෙනවා. එම ප්‍රදේශය ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල විය හැකි...