ඉදිරි මහ මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කය සඳහා එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ සංවිධානයෙන් නාමයෝජනා භාරදී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා...
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සඳහා අවශ්‍ය සියලු නිලධාරින්, ඡන්ද පත්‍රිකා සහ අනෙකුත් බඩුබාහිර අදිය අද (25) අදාළ මධ්‍යස්ථාන වෙත රැගෙන යන බව මැතිවරණ කොමිෂන් සභාව...
ඉදිරි මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කය සඳහා ස්වාධීන කණ්ඩායමක් වෙනුවෙන් භාර දුන් සිය නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ...
පවතින ධාරානිපාත වර්ෂාව නිසා බොහෝ මිනිසුන් පීඩාවට පත්ව තිබෙනවා.. මේ කියන්න යන්නේත් අන්න ඒ වගේ කතාවක්.. පිලිපීනයට බලපා ඇති ’ට්‍රෑමි’ සුළිකුණාටුව හේතුවෙන් පුද්ගලයන් 26 දෙනෙකු ජීවිතක්ෂයට...
පසුගිය දිනවල අතිශ්‍යය කතාබහට ලක් වුණ බිත්තරයේ මිල ගැන ඇසෙන අලුත්ම කතාවක් තමයි මෙ කියන්න යන්නේ… බිත්තරයක් රුපියල් 41 ට අඩුවෙන් සිල්ලර මිලට අලෙවි කිරීමට හැකි...
මෙරට සිටින ඊශ්‍රායල ජාතිකයින් ඉලක්ක කොට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුමක් තිබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මේ වනවිට තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා...
මාතර තෙලිජ්ජවිල රාජකීය මහා විද්‍යාලයේ පන්ති 10ක සිසුන්ට අද (24) දිනයේ නිවාඩු ලබාදීමට පාසල් බලධාරීන් පියවර ගෙන තිබේ. ඒ, නාය යාමේ අවදානමක් හේතුවෙනි. ඒ අනුව එම...
ප්‍රභූ ආරක්ෂාව සඳහා යොදවා සිටින පොලිස් නිලධාරීන් එම ප්රභූන්ගේ පෞද්ගලික වැඩ සඳහා මෙන්ම එම ප්රභූන්ට සම්බන්ධ වෙනත් අයගේ ආරක්ෂාව සඳහා යෙදවීමට ඉඩ නොතබන ලෙස වැඩබලන පොලිස්පති...
සංචාරකයෙක් හෝ වෙනත් අවශ්‍යතාවයක් සඳහා මෙරට ට පැමිණ සිටින ඊශ්‍රායල ජාතිකයෙකුට යම් පෞද්ගලික ආරක්ෂාවක් සපයා ගැනීමට අවශ්‍ය බව පෙනීයන්නේ නම් අවශ්‍ය සහාය ලබාගැනීම සඳහා දුරකථන අංකයක්...
2024 ඔක්තෝම්බර් මාසයේ පළමු දින 20 තුළ දී මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 85,836ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම වාර්තාව මගින් පෙන්වා දෙයි....