පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ ණය ප්‍රතිව්‍යූහගතකරණ සැලැස්ම ලංකාවට වාසිදායක ලෙස යලි සකස් කර...
ශ්‍රී ලංකාවට කාලයකට පෙර හඳුන්වා දී තිබූ සංචාරක උපදේශනයේ වෙනසක් සිදුකර නොමැති බව ශ්‍රී ලංකාවේ සිටින අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය පවසයි. කොළඹ අමෙරිකානු මධ්‍යස්ථානයේ පැවති...
රාජ්‍ය සේවකයින්ට වැටුප් ඉහළ නංවන බවට හිටපු ජනාධිපතිවරයා පොරොන්දු ලබාදුන්න ද කිසිදු ආකාරයකින් ඒ සඳහා මුදල් වෙන්කර නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. ජාතික ජන...
2024 ආරම්භයේ සිට මේ දක්වා දිවයින පුරා ඩෙංගු රෝගීන් හතළිස් දෙදහසකට ආසන්න පිරිසක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. ඒ අනුව පසුගිය මාස...
ස්වර්ණාභරණ අධිකාරියේ රසායනික කාන්දුවක් සිදුව තිබෙනවා. ඒ හේතුවෙන් ඇතිවිය හැකි අවදානම් තත්ත්වය මැඩපැවැත්වීමට මේ වනවිට කටයුතු සිදුකෙරෙමින් පවතින බවයි කොළඹ ගිනි නිවීමේ ඒකකයේ නිළධාරීයෙකු සඳහන් කළේ....
පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අද (28) පසුගිය සතියේ පැවසූ පරිදි විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. අයි. ඉමාම් මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ පරීක්ෂණ කමිටුවේ වාර්තාව නිකුත්...
කොළඹ – කොටුවේ සිට කන්කසන්තුරය දක්වා දුම්රිය ධාවනය අද (28) සිට යළි ආරම්භ කර තිබේ. දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු අවසන් වීමත් සමග මාස 10 කට පසු...
ආරුගම්බේ ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයක ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට සැලසුමක් ඇති බවට වාර්තා වූ තොරතුරු, හුදෙක් ඊශ්‍රායල ජාතිකයක් ඉලක්ක කර සැලසුම්කළ ප්‍රහාරයක් බව දැනට සිදුකෙරෙමින් පවතින...
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපීපෙනෙන ඉහළ යාමක් අද (24) දිනයේ දී වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 116.05 කින් හා S&P SL20 දර්ශකය ඒකක...
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව කොළඹ සහ වන්නි මැතිවරණ දිස්ත්‍රික්ක දෙකෙහි තැපල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට්ටු භාරගැනීම අද (25) සිදුකරන බව තැපල් දෙපාර්තමේන්තුව පවසයි. පසුගිය 23වනදා තැපැල්...