ඩලස් අලහප්පෙරුම මහතා ප්රමුඛ නිදහස ජනතා සභාව එළැඹෙන ජනාධිපතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ වැඩපිළිවෙලට සහාය දැක්වීමට තීරණය කර තිබේ. අද (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි...
උසස්වීම් ලබා නොදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් කාර්යාල දුම්රිය රැසක් අදදිනයේත් අවලංගු වන බව...
2024 මුල් භාගයේ ලද සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 1,556.6 ක් බවත්, එය 2023 වසරේ මුල් භාගයට වඩා 77.9% ක ඉහළ යාමක් බවත්...
විදුලි බල සැපයීම සම්බන්ධ සියලු සේවා සහ ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්‍යවශ්‍ය සේවා බවට පත් කර තිබේ....
ඊයේ (03) රාත්‍රී මත්පැන් වැටලීමකට ගිය අවස්ථාවේ එහි සිටි කිසියම් පුද්ගලයෙකු විසින් ස්ථානාධිපතිවරයාට තියුණු ආයුධයකින් පහරදී ඇති බව වාර්තා වේ. පහරකෑමෙන් තුවාල ලැබු ස්ථානාධිපතිවරයා ප්‍රතිකාර සඳහා...
කොළඹ මහාධිකරණ විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම කර තිබේ. දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ තරුණයකු පැහැරගෙන...
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබේ. නිකුත් කර ඇති අදාළ නිවේදනය අද (27) උදෑසන 3.30ට ඉදිරි...
ගුරු – විදුහල්පති ඒකාබද්ධ කමිටුව අද කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාවය ආරම්භ කළේය. එහිදී කොම්පඤ්ඥවීදීය පොලිසීය කළ ඉල්ලීමක් පරිදි කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක්ද නිකුත් කර තිබිණි....
අබුඩාබි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සංවිධානය කරන පොසොන් කලාපය පසුගියදා පැවැත්වුණි. ස්වර්ණ මයුර ජාතකය ඇතුළත් දර්ශනීය තොරණ සමග පහන් කූඩු, බැති ගී, දන්සල් ආදී අංශ රැසක්...