අල්ලස් කොමිසම විසින් ගොනු කළ නඩුවකට පෙනී නොසිටීම නිසා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (01) ඉදිරිපත්වීමෙන් අනතුරුව වරෙන්තුව ආපසු කැඳවා අමතර...
ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය පහසුකම (EFF) යටතේ සිදුකෙරෙන තුන්වන සමාලෝචනය පිළිබඳ සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායමක් නුදුරේදීම ශ්‍රී ලංකාවට පැමිණෙන බව IMF ආසියා පැසිෆික් කලාපයේ...
ශ්‍රී ලංකාවේ නව රජයේ සංවර්ධන අවශ්‍යතා පිළිබඳ නව වසරේදී සම්පූර්ණ ඇගයීමක් සිදුකිරීමට චීන රජය කටයුතු කරන බව මෙරට චීන තානාපති Qi Zhenhong මහතා පවසයි. ඔහු මේ...
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා 8ක් මිලදී ගැනීමේදී සිදුව ඇතැයි කියන ඇමරිකන් ඩොලර් මිලියන ගණනක මහ පරිමාණ වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශන කඩිනම්...
චීන රජය විසින් මෙරටට රුපියල් මිලියන 400ක වටිනාකමකින් යුත් මානුෂීය ආධාර ද්‍රව්‍ය තොගයක් ලබාදීමට තීරණය කර තිබෙනවා. ඒ, පසුගිය දිනවල මෙරට තුළ ගංවතුර තත්ත්වය හේතුවෙන් පීඩාවට...
නුගේගොඩ මිරිහානේ සිය බිරිඳගේ නිවසේ තිබියදී අංක තහඩු නොමැති මෝටර් රථයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මහනුවර ප්‍රදේශයේදී...
”පරක්කු නෑ වෙනස් කරමු” යන තේමාව ඔස්සේ රනිල් වික්‍රමසිංහ මහතා පෙරටු කොටගෙන ගෑස් සිලින්ඩරේ පොදු මැතිවරණ ප්රචාරක වැඩසටහන ඊයේ (30) සිට ආරම්භ කර තිබේ. ඒ වෙනුවෙන්...
ඔක්තෝබර් මාසයේ කොළඹ උද්ධමනය 0.8% ක් දක්වා අඩු වී තිබෙනවා. පසුගිය සැප්තැම්බර් මස කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ උද්ධමනය -0.5%ක් වුණා. ඔක්තෝබර් මාසයේ දී...
මාසික මිල සූත්‍රයට අනුව සිදුවන ඉන්ධන මිල ගණන් සංශෝධනය අද (31) මධ්‍යම රාත්‍රියේ සිදු වීමට නියමිතව තිබෙනවා. පසුගිය සති කිහිපයේ සිට ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ගණන්...
බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාර තුළ පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරීන් විසින් සිදුකළ හදිසි සෝදිසි කිරීමකදී ඉතා ඉහළ වටිනාකමක් ඇති ජංගම දුරකථන ඇතුළු උපාංග විශාල ප්‍රමාණයක්, හෙරොයින්...