ශ්‍රී ලංකා මැදි දුර ධාවන ශූරි තරුෂි කරුණාරත්න, මෙවර පැරිස් ඔලිම්පික් හිදී භාවිතා කළ ක්‍රීඩා ඇඳුම් කට්ටලයක් ස්විට්සර්ලන්තයේ Lausanne හි පිහිටා ඇති ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ (IOC)...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නම් කිරීම මීට සුළු මොහොතකට පෙර සිදුවිය. පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා...
අපවත් වී වදාළ කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක හුණුපිටිය ගංගාරාමාධිපති ආචාර්ය පූජ්‍ය ගලබොඩ ඤාණිස්සර හිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය රාජ්‍ය අනුග්‍රහය සහිතව ඊයෙ (05) පස්වරුවේ සිදුකෙරුණි....
නව ආර්ථික හා දේශපාලන ක්‍රමවේදය ඔස්සේ රට ඉදිරියට ගෙන යාමට එක්වීම විද්වතුන්ගේ මෙන්ම වෘත්තීයවේදීන්ගේ වගකීමක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා පවසන්නේ මැතිවරණ වේදිකාවල විවිධ...
ප්රමුඛ ක්‍රිප්ටෝ මුදල් හුවමාරුවක් සහ Web3 නවෝත්පාදකයක් වන Bitget සමාගම ශ්‍රී ලංකාව තුළ සිය ප්‍රවර්ධන කටයුතු ආරම්භ කරමින් සිදුකරනු ලබන ප්‍රථම හමුව අගෝස්තු 3 වන දින...
2024 පැරිස් ඔලිම්පික් උළෙලේ ඊයේ (02) පැවති කාන්තා මීටර 800 ධාවන ඉසව්වේ මූලික වටයේ තරගයට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න එම තරගයේ 8 වන...
දීර්ඝ කාලයක් පුරා පවතින උතුරේ ජල ගැටළුවට ස්ථීර විසඳුමක් ලබා දීම සඳහා (River for Jaffna) “යාපනයට ගංගාවක්” ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...
එක්දින තරග 03කින් හා විස්සයි20 තරග 02කින් යුත් ක්‍රිකට් තරගාවලියක් සඳහා ආසියානු ශූර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මේ මස 06 වනදා අයර්ලන්තයේ සංචාරක නිරත වීමට...
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ (සංශෝධන) පනත් කෙටුම්පත ගැසට් කර තිබේ. එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මහජන...
රී ලංකා මැදි දුර ධාවන ශූරි, තරුෂි කරුණාරත්න ඔලිම්පික් උළෙලේ මලල ක්‍රීඩා මීටර් 800 ඉසව්වේ මූලික වටයට අද (02) සහභාගීවීමට නියමිතය. ඒ, ඔලිම්පික් මලල ක්‍රීඩා ඉසව්වලදී...